Get Mystery Box with random crypto!

අතාත්වික 🇱🇰

Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Channel address: @athathwika
Categories: Education
Language: English
Subscribers: 4.99K
Description from channel

නොදත් තතු විනිවිද යමින්
තාත්විකයෙන් ඔබ්බට
දැනුම සොයන ගවේෂකයන්ගේ
අතාත්වික යාත්‍රාව
මේ බුද්ධිමතුන්ගේ නවාතැන්පොළයි 🌎💠
⚜️ අතාත්වික The UnReAl ⚜️
Buy Ads - telega.io/channels/Athathwika/card?r=h5NubxD9

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages

2022-09-01 09:02:32
ඔයාලා භාවිතා කරන WhatsApp වර්ගය මොකක්ද?
Anonymous Poll
81%
Original WhatsApp
6%
Original Business
13%
Mod Whatsapp
287 voters373 viewsRavindu Ranasingha, 06:02
Open / Comment
2022-08-31 15:37:44
Crypto Sol Rewards

මේ බොට්ගෙන් withdraws ගන්න පුලුවන්
Coinbase අයට තමා වාසි

හැබැයි botගේ නම් security එක නම් high විදිහට තියෙනවා හොරවැඩ කරන්න නම් බෑ

Withdraw directly to your Coinbase e-mail

Minimum withdrawal
0.00150000 SOL

BotLink: @solrewardsbot
329 viewsRavindu Ranasingha, 12:37
Open / Comment
2022-08-31 15:13:39
ඔයාලා use කරන Crypto exchange flatform එක මොකක්ද?
Anonymous Poll
51%
Binannce
8%
Coinbase
13%
Trustwallet
28%
Other(වෙනත්)
98 voters376 viewsRavindu Ranasingha, 12:13
Open / Comment
2022-08-30 16:19:39
Airdrop කරන අයට shiba bot

හෙට තමා අන්තිම දවස Airdrop එක හෙටින් ඉවරයි
Use bot @shibairdrob
728 viewsRavindu Ranasingha, edited  13:19
Open / Comment
2022-08-29 13:36:31 ළූණු වල රසායනය...
ඕනම නිවසක මුළුතැන්ගෙය තුල වන අනිවාර්‍ය කෙනෙක් විදියට අපිට ළූණු හඳුන්වන්න පුළුවන්.ළූණු එහි ආවේණික රසය , සුවඳ නිසාම ළූණු සෑම ආහාරයකම පාහේ අමුද්‍රව්‍ය අතරින් මූලික තැනකට හිමිකම් කියනු ලබනවා. ළූණු වල රසායනික පසුබිම අපි මඳක් විමසා බලන්නට තමයි අද සූදානම් වෙන්නේ. ළූණූ වල සුවඳ එක්ක තයෝසල්ෆිනේට් වලට තියෙන්නේ සමීප සබඳතාවක්. තයෝසල්ෆිනේට් කියලා කියන්නේ ළූණු වල ඇති ප්‍රධානතම රසය සහ ගන්ධය ඇති කරන අණුවර්ගයයි . මේවා සල්ෆර් ඇමයිනෝ අම්ල වලින් එන්සයිම ප්රතික්රියාව හරහායි සෑදිලා තිබෙන්නේ. ඇලිසින් යනු මෙම සංයෝගවලින් එකකි, එය ඉක්මනින් බිඳී වෙනත් සල්ෆර් අඩංගු සංයෝග සාදයි.ළූණු පෙති කපන විට, ඔවුන් ඇමයිනෝ අම්ල සල්ෆොක්සයිඩ් බිඳ දමන එන්සයිම, ඇලිනේස් කාණ්ඩයක් නිකුත් කරයි.මෙම ක්‍රියාවලියේදී නිපදවන විශේෂිත සංයෝගයක් වන්නේ 1-ප්‍රොපෙන්සල්ෆොනික් අම්ලයයි. ළූණු කපනකොට කඳුලු එන්න මඟ පාදන මූලිකම කෙනෙක් විදියට‍යි අපිට මෙයාව පෙන්වලා දෙන්න වෙන්නේ.

#ChemistryWithNJ
#TheChemistryClass
#ChemistryForLi

https://t.me/Athathwika
564 viewsHashini Weerasinghe, 10:36
Open / Comment
2022-08-29 13:36:01
558 viewsHashini Weerasinghe, 10:36
Open / Comment
2022-08-28 15:03:43 නොපෙනෙන මානය ලිපි පෙළ


අතාත්වික
847 viewsSujani poornima, 12:03
Open / Comment
2022-08-28 09:30:23
Telegram Bot Updates

මෙම Bot හරහා ඔබට ඉතාමත් ආරක්ෂිත Passwords නිර්මාණය කරගැනීමට ඉතා පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.

Password එකට අවශ්‍ය Characters ප්‍රමාණය ඔබ විසින් මෙම Bot වෙත යොමු කල විගස වඩාත් ආරක්ෂාකාරී Password එකක් මෙම Bot විසින් Generate කර ඔබට ලබා දෙනු ඇත.


How to use this bot ?
Step 1 - Start Bot
Step 2 - Send number of characters

Use http://t.me/SecurePasswordsBot

Powered by Mad_bots
#newbots #techtricks
877 viewsRavindu Ranasingha, 06:30
Open / Comment
2022-08-27 17:42:38
ඔබ දන්නවාද?

කුහුඹුවන්ට ඔවුන්ගේ ආහාර හපන්න බැහැ. ඔවුන් කතුරක් මෙන් ඔවුන්ගේ හකු දෙපැත්තට ගෙන යමින් ආහාරවලින් යුෂ නිස්සාරණය කරයි.


@Athathwika
1.0K viewsRithika, 14:42
Open / Comment
2022-08-27 17:11:34
බඩජාරියන් සදහා වෙන් වූ එකම නවාතැන "වාඩිය"

කෑම recipe
රසම රස කැමවල photos
කෑම හදන Videos
කෑම වලට අදාල memes
දේශීය බෙහෙත් වර්ග

‍යන මේ හැමදේම Channel එකේ දානවා....

ඔයත් දැන්ම join වෙලා  බලන්න

#4.5k_subscribers
977 viewsRithika, 14:11
Open / Comment