Get Mystery Box with random crypto!

ගොඩක් කට්ටිය දන්නව ඇති,නොදන්න කස්ටියකුත් ඇති 'වට්සැප් පැකේජ් ව | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ගොඩක් කට්ටිය දන්නව ඇති,නොදන්න කස්ටියකුත් ඇති "වට්සැප් පැකේජ් වලින් ෆ්‍රී ෆිල්ම් බාගන්න ගෲප් සෙට් එකක් MCF එකේ තියෙනව කියල "

Dialog,Mobitel,Hutch,Airtel වල වට්සැප් පැකේජ් තියෙනවනේ ඉතින් එම පැකේජ් එක හරහා ෆ්‍රී ෆිල්ම් බාගන්න පුලුවන්,ඉස්සරනම් 100Mb පාට් කඩල දුන්නෙ දැන් ඩිරෙක්ට්ම ෆිල්ම් එකම බාගන්න පුලුවන්

අනික මේ අපේ 70000+ අධික පිරිසක් සිටින MCF ටෙලිග්‍රැම් ගෲප පවා ආරම්භ උනේ මෙම Whatsapp Free Film ගෲප් සෙට් එක නිසා

ගොඩක් අය Vpn යූස් කරල ෆිල්ම් බානව ඇති,නැත්තම් වයිෆයි ඕනිම එකක් "නමුත් ඔය කිසිම දෙයක් නැති උනු වෙලාවක වට්සැප් පැකේජ් එක විතරක් තියේනම් ඩේටා වියදමක් යන්නෙ නැතුවම ෆ්‍රීම ෆිල්ම් ඩව්න්ලොඩ් කරගන්න පුලුවන්

https://t.me/MCF_Wp_Community

දැන් Whatsapp එක ගෲපකට 1025ක් ඇඩ් වෙන්න පුලුවන් ඔය පින් කරල තියෙන ගෲපකට ඇඩ් වෙන්න

අනවශ්‍යයි කියල හිතුනත් අවශ්‍ය වෙලාවකදි නැති උනාම එපා වෙනව,ඒ නිසා ඇඩ් උනා කියල වරදක් නැ මොකද ෆ්‍රී ෆිලුමක් බෑවා කියල ඇති වරදක් නෑ,ඩේටත් ඉතුරුයි

ඒ වගේම MCF Whatsapp Chat ගෲපට හා මලයාලම් සිනමාවට ආදරේ අය ඒ ගෲපටත් ඇඩ් වෙන්න අමතක කරන්න එපා