Get Mystery Box with random crypto!

Marvel Studios වෙතින් නත්තල් සමය මුල් කරගන නිර්මාණය කරන 'The G | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Marvel Studios වෙතින් නත්තල් සමය මුල් කරගන නිර්මාණය කරන 'The Guardian of the Galaxy : Holiday Special' විශේෂිත කතාංගය (Presentation) මේ වනවිට නිකුත් වී තිබෙනවා.

මෙය පසුගිය දා නිකුත් වුණු 'Werewolf by Night' වැනි නිර්මාණයක්.

Holiday Special අධ්‍යක්ෂණය කරන්නේ සුපුරුදු පරිදි 'James Gunn' විසින් වන අතර මෙහි ධාවන කාලය විනාඩි 44ක්.

Source : TSML

අපේ ගෲප් එකට දාලා තියෙන්නෙ. දැන් ගන්න පුළුවන්