Get Mystery Box with random crypto!

අපේ අලුත් MCF Filter X බොට්ව ගෲප් දෙකටම ඇඩ් කරලා තියෙන්නෙ. ඒව | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

අපේ අලුත් MCF Filter X බොට්ව ගෲප් දෙකටම ඇඩ් කරලා තියෙන්නෙ.

ඒවගේම Heroku වල Host කරලා තියෙන පරණ Bot අද කොයි මොහොතක හෝ නතර වේවි. ඊට පස්සෙ ඉන්නෙ Ad එක්ක ෆිල්ම් දෙන අලුත් බොටා

(තාම අලුත් බොට් එකට Films ඇඩ් වෙන ගමන් තියෙන්නෙ. ඒ නිසා තව පැය කිහිපයකින් වගේ ඔයාල ඉල්ලන ෆිල්ම් වලට එයා රිප්ලයි කරන්න පටන් ගනී.)

අලුත් වෙනසක් සමඟින් අලුත් දේවල් පෙරටත් වඩා වැඩියෙන් ලබාදෙන්න අපි කටයුතු කරනවා කියලත් අපි පොරොන්දු වෙනවා