Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 75.67K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 10

2023-05-01 18:35:20
ෆිල්ම් බල බල උබ O/L A8ක් දාලා A/L A3 ක් දාලා 1st Shy කොහොමද බන් ලංකාවේ අංක එකේ කැම්පස් එකකට ගියේ....හැමොම ඇහුවා ඕක

...කියන්න තියෙන්නේ මෙච්චරයි එක අධිෂ්ඨානයක ඉදපන්,කෙල්ලො යාලුවෙයි,අරක වෙයි මේක වෙයි,බලන්න ඕනිම කියල හිතන් ඉන්න ෆිල්ම් රිලිස් වෙයි,මොන මගුල උනත් යන්න ඕනි තැන Clear නම්,හිතේ එක තීරනයයි නම් එතනට මොන ජගතා කිව්වත් යන එක යනවමයි

දවසක කැම්පස් වරෙන්(කැලණිය වගේ ),ජීවිතයේ සතුට,ආතල් ඔක්කොම එකටම ගන්න පුලුවන්......
දවසෙ ගානෙ කොන්සට්,යාලුවන් එක්ක ආතල් ගන්න,කොක්කක් සෙට් කරගන්න ෆ්‍රී Unlimited ෆිල්ම්,සීරිස් බාගන්න...අනිවම හැම එකාම යන්න ඔනි,ජීවිතයේ සොදුරුතම මතකය තමා "කැම්පස් එක" කියන්නේ

Good Luck මේ පාර O/L,A/L ලියන නංගිලා මල්ලිලාට,හැමෝම වරෙන්...එකෙකුටවත් වරදින්න එපා
8.8K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  15:35
Open / Comment
2023-05-01 08:00:29
The Deuce 2017

70's 80's  Newyork වල P#rn industry එක පටන් ගත්ත විදිය තමා තියෙන්නෙ. Season 3 ක් තියේ. Strong sexual scene, nudity විමානයයි. පවුලේ සැමට එකට බලන්න බැරියෝ. Episode එකක් 50 minute වගේ යන්නෙ. ඒකෙන් 40 වගේ smoke scene තියේ

Season 3ම x264 Galaxy පිටපත් හා x265 PSA පිටපත් Upload කරලයි තියෙන්නේ.

VRanathunga
(MCF සාමාජික Ranathunga සහෝගෙ Recommend එකකි. බලන අය බලන්න..ගොඩක් කස්ටියට මගහැරුනු සීරිස් එකක් වෙන්න ඕනි මේක..)

Day 07 Recommendation For You

#MCF
9.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:00
Open / Comment
2023-04-30 21:30:39
May Releases 2023

May 01
White House Plumbers

May 02
Renfield
Moving On
Dungeons & Dragons: Honor Among Thieves
80 for Brady
Champions
Of An Age
The Ritual Killer

May 03
Ed Sheeran: The Sum of It All

May 04
Queen Charlotte: A Bridgerton Story

May 05
Unicorn: Warriors Eternal
Saas, Bahu Aur Flamingo
Shabash Feluda
Fireflies: Parth Aur Jugnu

May 09
Evil Dead Rise
Knock at the Cabin
Unwelcome

May 10
Queen Cleopatra
The Muppets Mayhem

May 11
City On Fire

May 12
The Mother
Taj: Reign of Revenge

May 16
Ant-Man and the Wasp: Quantumania
Operation Fortune: Ruse de guerre
The Magic Flute

May 17
XO, Kitty

May 23
John Wick: Chapter 4
Creed III
Shazam! Fury of the Gods
The Quiet Girl
Last Sentinel

May 24
Platonic
American Born Chinese

May 30
A Good Person
65

Last Updated Time = 12:30 P.M.
Last Updated Date = May 03

= Digital Release + Trailer
= BluRay Release

This list is updated from time to time according to the news we receive.
10.8K viewsDinuka Sandeepa, edited  18:30
Open / Comment
2023-04-30 17:03:55 කට්ටිය අප්‍රේල් මාසයේ බලපු හොදම ෆිල්ම් එක හෝ Tv Series එක ගැන කියාගෙන යමු බලන්න...

නොබලපු අයට ඔයාලා මොන විදියටද ඒ Series එක හෝ Film එක රෙකමන්ඩ් කරන්නේ කියලා පොඩි Description එකකුත් දාගෙනම යන්න
9.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  14:03
Open / Comment
2023-04-27 13:08:56
Love & Death

කවුරුත් දන්න Elizabeth Olsen රඟදක්වන HBO Max ලගෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ අලුත්ම සීරිස් එක තමා Love and Death කියන්නෙ. ඒ වගේම 1980 සිදුවුනු අමානුෂික ඝාතනයක් වටා තමා කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.

කතාව
Episodes 7 කින් සමන්විත ලිමිටඩ් සීරිස් එකක්. අද, ඒ කියන්නෙ අප්‍රේල් 27 වෙනිදා මුල් එපි 3 නිකුත්වෙලා ඉතුරු Episodes සතිය බැගින් නිකුත් වීමට නියමිතයි.

මේ වෙනකොටත් Love & Death සීරිස් එක අපේ Group එකෙන් ඔයාලට ගන්න පුළුවන්.

#MCF
999 viewsDinuka Sandeepa, 10:08
Open / Comment
2023-04-27 08:02:06 The Sacrifice 2020

චීන හමුදාවට යන්න පාලමක් හදනව,ඇමරිකාව බෝම්බ දාලා විනාශ කරනව,ඊට පස්සෙ උදේ අහසින් ආතල් එකේ රවුමක් දානකොට ඇමරිකන්කාරයො තුශ්නිම්භූත වෙනව ආයි අර පාලම හදල කියපන්කො ආයි විනාශ කරනව ආයි හදනව,පිස්සු හැදිලා කොරවෙලා කැරකිලා යන ආමි ෆිල්ම් වලින් එකක්

Wu Jing කියන අසහාය නලුවාගෙ අතිම අති සුපිරිතම නිර්මාණ වලින් එකක් ඒ Plane විනාශ කරන්න පුලුවන් එකම එක Weapon එකයි තියෙන්නේ මිනිස්සු රොත්ත පිටින් උඩින් වැටෙන බෝම්බ වලට මැරෙද්දි අරූ තනියම වෙඩි තියන හැටි..ඒක නෙමෙයි ගැම්ම කියන්නේ...

පාලම අන්තිමට හදන්න බැරුව ගග යටට ගිහින් එකා පිට එකා නැගල හමුදාවට ගගෙන් එතෙර වෙන්න ලෑලි කර මත තියාගෙන හිටපු හැටි....ඒ සීන් එක මතක් වෙනකොටත් තාමත් ඇඩෙනව,මේවා අදහන්න වටින නිර්මාණ


Day 06 Recommendation For you
1.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:02
Open / Comment
2023-04-26 08:01:33 Detective Chinatown

මැරෙනකම් හිනාවෙලා ආතල් අරන් පිස්සු හැදිලා කොරවෙන්න අභිරහස් විසදෙන චීනේ වැඩිම් ආදායම් සොයපු ෆිල්ම් අතරින් පලවෙනි ෆිල්ම් 5 ඇතුලෙ ඇති ඩොලර් මිලියන 800+ සොයපු කුපිරිතම ෆිල්ම් 3

Detective Chinatown 2015

Detective Chinatown 2018

Detective Chinatown 2021

ආයි ආයි කියන්න තියෙන්නෙ උබ English ෆිල්ම් බලන එකෙක් වේවා ඉන්දියන් බලන එකෙක් වේවා,ඒත් මේ වගේ අති සුපිරිතම සිනමා නිර්මාණයන් ගැන උබල අහලවත් නැතුව ඇති අන්නේකයි ගේන්නේ මේවා

70k ආසන්නව ඉන්නව අඩුම ගානෙ එකෙක්වත් ගෲපෙ මේ වගෙ ෆිල්ම් වල නමවත් ටයිප් කරල නෑ... හැබැයි රික්වෙස්ට් ටික දැක්කම පෞ කියලත් හිතෙනව ඉල්ලන ඒවයි බලන ඒවයි දැක්කම

Day 05 Recommendation For You
3.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:01
Open / Comment
2023-04-25 08:00:52 The Battle at Lake Changjin

චීනෙ විතරක් රිලීස් වෙලා දවස් 20කට නොඅඩු කාලෙකින් ඇමරිකන් ඩොලර් බිලියනයක් හොයපු,මතක් වෙනකොට ඇගේ හිරිගඩු පිපෙන,ඒ ගැන කතා කරන්න දෙයක් නෙමෙයි වචන එන්නෙවත් නැති අති සුපිරිතම Masterpiece සිනමා නිර්මාණය ඔබ බැලුවාද

The Battle at Lake Changjin 2021

The Battle at Lake Changjin 2022


Part 02යි...හොලිවුඩය පවා හොල්ලන සිනමා නිර්මාණය....චීනෙ ඇතුලෙ විතරක් ඩොලර් බිලියනයක් හෙව්වනම් අටුවා ටීකා,ඇලපිලි පාපිලි මක්කටද බන්....

තනිකරම බෝම්බයක්ම තමා මේකනම්,මේවා නොබලපු දෑස් මොනතරම් දුක්ඛිතද ඉතින්
70k ආසන්නව ඉදලත් එකෙක් මේ වගේ ෆිල්ම් එකක නම ටයිප් කරන්නෙ නෑ රික්වෙස්ට් නම් ඉල්ලනව හොයාගන්නවත් නැති ෆිල්ම් වලනම්

Day 04 My Recommendation For You
4.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:00
Open / Comment
2023-04-24 08:00:49 Project Wolf Hunting

අති භයානකම තිරිසන් සිරකරුවන් ටිකක් පොලිසිය මරල පැනගන්නව,මලකෙලියයි මුන් සෙට් එකටත් වඩා අමනුශ්‍යයෙකුත් ඉන්නව එ නැව ඇතුලෙ

කියන්න දෙයක් නෑ කැලි කැලි වලට කපල මරන්නේ,කොරියාවෙන් ආපු අති සුපිරිම ෆිල්ම් වලින් එකක් තමා මේක....මොකාද ඒ වෘක අමනුශ්‍යා


Day 03 My Recommendation For You
2.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:00
Open / Comment
2023-04-23 09:35:48 Wolf Warrior

Action,Adventure වලින් මන් දැකපු පිස්සු හැදිලා කොරවෙලා යන ෆිල්ම් එකක් තමා මේක...ෆිල්ම් දෙකක් තියෙනව

Wolf Warrior 2015

Wolf Warrior 2017

Action නම් මෙන්න Action,China වල සුපිරිතම නලු Wu Jing ගෙ ආපු ආයි අටුවා ටීක අනවශ්‍ය තදකොර ෆිල්ම් දෙකක්

Today My Recommendation For You
3.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  06:35
Open / Comment