Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 75.67K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 4

2023-08-19 19:05:54
මේ තමයි 2024 දි Release වෙන්න තියෙන " Monarch : Legacy of Monsters " කියන Apple TV+ Series එක.මේකෙදි අපිට Godzilla Movies වල වැඩි විස්තරයක් දකින්න හම්බ නොවුන අනික් TITANS ලා ගැන බලාගන්න පුලුවන් වෙයි.
12.7K viewsHomelander, 16:05
Open / Comment
2023-08-16 12:23:41
Prometheus


අද ගෙනාවෙ Alien Franchise එකට අයිති Prometheus (2012) කියන Sci-Fi / Horror ෆිලුම.

Alien Franchise එකේ Fan කෙනෙක් නම් අනිවා මේක බලන්න Visual Effects එහෙම ගොඩක් හොදයි අනෙක් Xenomorph Movies වලට සාපේක්ෂව.

ෆිලුම Spoil නොකර විස්තර කරන්න නම් දෙයක් නෑ. ඒක නිසා බලන්න. ඔයාලා කැමති වෙයි.


පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 16 Recommendation For You


අපගේ සියලුම Reviews පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/
12.9K viewsHomelander, 09:23
Open / Comment
2023-08-12 06:45:27
මෙම චැනල් එකේ අලුතින් එන ෆිල්ම් සීරිස් අප්ලෝඩ් කරා කියල හැමවෙලෙම නොටිෆයි එකක් දාන්නෙ නෑ අපි මොකද "හැමවෙලෙම අරක දැම්මා මේක දැම්මා ගගා දාන්න ගියොත් මෙ අප්ඩේට් චැනලෙන් ඇති වැඩක් නෑ "

➤ඒ නිසා අලුතින් අප්ලෝඩ් කරපු සියලුම ෆිල්ම් හා සීරිස් සම්බන්ධව දැනගන්න අපේ Notify චැනල් එකට අනිවාර්යයෙන්ම එකතු වෙන්න නැත්නම් හොයාගන්න බැරි වෙයි

මේ අප්ඩේට් චැනල් එකෙ අපි සුපිරි ෆිල්ම් සම්බන්ධව නොටිෆයි එකක් ගෙනාවත් එව්වා විතරක් නෙමෙයිනෙ එන්නෙ,ඒ නිසා අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඔයාලටම තමා ලේසි අපිට නෙමෙයි

පුළුවන් හැමෝම ජොයින් වෙන්න මොකද IMDB පෝස්ට් එක එක්ක දාන්නෙ ඒක නිසා තවත් ලේසි

මෙතනින් එකතු වන්න
13.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 03:45
Open / Comment
2023-08-11 18:34:24
0 Bad Words
0 Sex Scene

3 Movies
17 Oscars Wins

The Greatest Film Franchise Ever made in History


Lord of the rings
13.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  15:34
Open / Comment
2023-08-04 17:34:51
Crushed

Amazon miniTV හරහා නිකුත් උන IMDB 8.1 ක් තියෙන සුපිරිම සුපිරි කතාවක් තමයි CRUSHED කියල කියන්නෙ .

ඔයාලට මේ කතාව දවසෙන් බලලා ඉවර කරන්න පුළුවන් . SEASON දෙකයි , EPISODE 12 යි : එක Episode එකක් විනාඩි 30 යි හෝ ඊට ආසන්නයි ±

Poster එක දැක්කම පේනවනෙ ඉතින් , මේක ඉස්කෝලෙක වෙන කතාවක් . නිකන්ම නිකන් ඉස්කෝලේ කතාවක් නෙවෙයි ; ඉස්කෝලේ ආදර කතාවක්
ඔයාලා අඳුරන කෙනෙකුත් ඉන්නව මේකේ .EXTRACTION 2020 Movie එකේ Indian Boy ; Ovi Mahajan මේකෙදි නම් නමින් Samvidhan (Sam) .
Sam , Aadhya , Prateek , Zoya , Jasmine , Sahil වටා තමයි කතාව යන්නෙ. ආදර කතාවම ප්‍රධාන කරගෙන නෑ , ඉස්කෝලෙක වෙන Funny දේවලුත් පෙන්නන ගමන් කිසිම කම්මැලිකමක් දැනෙන්නැතිවෙන්න කතාව හදල තියෙනව

ගොඩක් අය බලල නැතුව ඇති . අනිවාර්යයෙන් බලන්න සුපිරියක් My Ratings 10/10 . Sam ආදරය කරන්නෙ කාටද ? , Exams වලට මොකද වෙන්නෙ ? Aadhya ,Prateek,Zoya,Sahil,Jasmine ට මොකද වෙන්නෙ කියල Series එක බලලම දැනගන්න......


මේක පවුලේ ඔක්කොටම නරඹන්න පුළුවන්

Now Available on MCF 

Visit Our official Website :-
https://movieclubfamily.com/
12.6K viewsEddie Munson, 14:34
Open / Comment
2023-08-02 17:07:25
Invincible


DC / Marvel Comics ගැන මේකෙ හැමෝම වගෙ අහල තියෙන නිසා පොඩි වෙනසකට Image Comics වලට අයිති Invincible Universe එක මත පදනම් වුන Animated Series එකක් ගෙනාවා.

Image Comics ගැන ටිකක් කිවුවොත් මේක තනි Universe එකක් නෙමේ Marvel / DC වගේ. ඒ නිසා Image Comic වලට " Spawn " , " Saga " , " Invincible " Comic Universe වගේම ගොඩක් අය ආසාවෙන් බලපු " The Walking Dead " Universe එකත් අයිතියි. ඒත් Universe අතර කිසිම සම්බන්ධයක් නෑ.

( මුලින් ආවෙ The Walking Dead Comic එක. පස්සෙ තමා ඒකට ලොකු Fan Base එකක් සෙට් උන නිසා TV-Series එක ගැහුවෙ )

Invincible Series එකත් දැනට Amazon Prime ලගෙ සුපිරිම Productions වලින් එකක් හොඳ Story යක් Action එක්ක Boring නැති විදියට දීලා තියෙන. ( Season 2 ත් එනව මේ November 3 )

මේක Animation උනාට Violence නම් වැඩි. ඒවට අකමැති අය පරිස්සමින් බලන්න.


පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 15 Recommendation For You


අපගේ සියලුම Reviews පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/
12.9K viewsHomelander, 14:07
Open / Comment
2023-07-24 03:50:47
And the results are in!

1. BARBIE — $337M globally
2. OPPENHEIMER — $175M globally

The ‘Barbenheimer’ event makes this weekend, the fourth biggest weekend in box-office history!

#Barbie #barbiemovie #Oppenheimer #barbenheimer

Copied by Moviehub
2.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 00:50
Open / Comment
2023-07-23 13:03:04
Oblivion

අද ගෙනාවෙ Tom Cruise ගෙ Post Apocalyptic Sci-Fi ෆිලුමක්. Tom Cruise ගෙ අනික් Movies වගේ මේක ප්‍රසිද්ධ නෑ ඒත් බලන්න වටිනව.

Alien ආක්‍රමණයකින් පස්සෙ විනාස වුනු පෘථිවියේ ඉන්න Jack Harper කියන Drone Repairman ගේ ජීවිතය ගැන තමයි කතාව යන්නෙ...

පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 12 Recommendation For You


අපගේ සියලුම Reveiws පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/
3.3K viewsHomelander, 10:03
Open / Comment
2023-07-20 12:23:09
Love Death Robots


Love Death + Robots කියන්නේ මෙතෙක් කාලෙට Release වෙලා තියෙන විශිෂ්ටතම Sci-Fi Anthology Animated Series එක.

Anthology කියන වචනෙ තේරුම තමා මේකේ Episode දෙකක් ගත්තොත් ඒවා අතර කිසිම සම්බන්ධයක් නෑ. අලුත් කතාවක් හැම එපියකම. ඔයාලා නිතර බලන අනික් Series වගේ නෙමේ. ඒ හින්දා කැමති තැනකින් ඕන Episode එකක් බැලුවැහැකි දැනට out උන season 3 න්.

මේ Animation එක හුඟක් ජනප්‍රිය වුන නිසා 4 වෙනි Season එකත් Netflix විසින් Confirm කරලා තියෙනවා.

වෙනසකටත් එක්ක Try කරලා බලන්න. ආස හිතෙයි.


පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 11 Recommendation For You


අපගේ සියලුම Reveiws පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/
6.4K viewsHomelander, edited  09:23
Open / Comment
2023-07-18 12:05:05
Pain and Gain


Dwayne Johnson ( The Rock ) හා Mark Wahlberg ගේ Fan ලට Recommend කරන්න පුලුවන් සුපිරිම Action / Comedy / Crime ෆිලුමක් තමා Pain & Gain (2013) කියන්නේ.

Michael Bay අයියා Direct කරපු මේ Movie එක 1990 ගනන් වල Miami Florida වල Sun Gym කියලා ජිම් එකකට ගියපු සෙට් එකක් කරපු ඇත්ත අපරාධයක් ගැන Comedy Mix කරලා පෙන්නනවා.

නිකන්ම Crime Documentary බලන්න කම්මැලි අයට මේ ෆිලුම හොඳ වෙයි.

පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 10 Recommendation For You


අපගේ සියලුම Reveiws පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/
7.4K viewsHomelander, 09:05
Open / Comment