Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 76.10K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 5

2023-07-17 10:19:40
WGA & SAG-AFTRA Strike ( 2023 )

ඔයාල දන්නවත් ඇති මේ දවස් ටිකේ HOLLYWOOD වල Strike එකක් යනව Actors ලයි Writers ලයි අතර .
ඒක නිසා දැනට Under Production තියෙන හුඟක් Movies & Tv-Series මඟ නවත්තලා තියෙන්නේ .
ඒ මදිවට හදලා ඉවර කරපු සමහරකුත් Release කරගන්න බැරිවෙලා ඉන්නේ .
මාස 2-4 ක් හෝ ඊට වැඩි කාලයක් Official Release Dates කල් යන්න පුලුවන් HOLLWOOD Reports වල හැටියට.

මේ ඒවායින් කීපයක්. ( ඔක්කොම List එක නෙමේ )

The Boys Season 4
Euphoria Season 3
The Legend of Vox Machina Season 3
Cobra Kai
Stranger Things Season 5
Marvel's Blade
Deadpool 3


Visit Our official Website :-
https://movieclubfamily.com/
8.0K viewsHomelander, 07:19
Open / Comment
2023-07-16 16:04:42
Constantine City of Demons

අද මං ඔයාලට Recommend කරන්නේ මෙතෙක් ඇවිල්ලා තියෙන සුපිරිම DC Animated Movie එකක් .

DC Fan ලා ඕනේ කෙනෙක් දන්නවා Constantine කියන්නෙ කවුද කියලා .

Constantine කියන්නෙ මායා ලෝකේ Batman වගේ චරිතයක් නිතරම Whiskey බබී Cigarette ගගහා හිටියට සුපිරි මොලකාරයෙක් යක්කු උනත් මැජික් වලින් රවට්ටන්න දන්න .

මේ කතාවෙදි ඔයාලට බලාගන්න පුලුවන් Constantine අර වගේ යක්ෂයෙකුට (Demon) ගේම දීලා අසරණ මිනිස්සු කීප දෙනෙක් උගෙන් ගලවා ගන්න දෙන ට්‍රයි එක ....

මේක බැලුවාම ඔයාලට හිතාගන්න බැරිවෙයි DC Animation කොච්චර හොදයිද කියලා සමහර Warner Brothers ලගේ DC Live Action Movies & Tv-Series වලට සාපේක්‍ෂව .

Show එක ටිකක් දරුණුයි අනික භය හිතෙනව. ඒනිසා පවුලේ සැමට රසවිඳින්න අමාරු වෙයි .

Now Available on MCF


Day 09 Recommendation For You

#MCF
7.9K viewsHomelander, 13:04
Open / Comment
2023-07-15 16:32:56
ඔයා Deadpool Fan කෙනෙක් නම් මේක Good News එකක් .

Deadpool 3 වෙනි Movie එක 2024 දී release වීමට නියමිතයි . මේකෙදි Deadpool + Wolverine එක්ක එකතු වෙලා තමයි ගේම ගහන්නෙ . ඒනිසා සුපිරි ආතල් ටිකක් බලන්න පුලුවනි . තව ඔයාලා බලනව ඇති මොකක්ද ඔය Wolverine ඇඳන් ඉන්න කහ පාට ඇඳුම මොකක්ද කියලා, ඔය තමයි Comic වල Wolverine Costume එක . මේ දවස් ටිකේ ඒගොල්ලො ෆිලුම හදන ගමන් ඉන්නෙ .
ඒ අතරතුර release උන preview එකක් තමා ඔය .


Visit Our official Website :-
https://movieclubfamily.com/
8.4K viewsHomelander, edited  13:32
Open / Comment
2023-07-14 05:30:12 මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්

ඔබට අවශ්‍ය කුමන හෝ දැන්වීමක් පල කර ගැනීමට, MCF අපෙන් හොදම Chance එක මෙන්න

පහත පරිදි මිල ගනන් අපි ඉදිරිපත් කරන අතර ඔබට කැමති Plan එකක් තෝරා ගන්න.

Plan 01:-
01 Advertisement
MovieClub Updates Channel
Rs. 500 / 700
1 Days Valid / 2 Days Valid
==============================

Plan 02 :-
01 Advertisement
MovieClub Updates Channel
Rs. 1000
5 Days Valid
==============================

Plan 03 :-
01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Rs. 1500
8 Days Valid
==============================

Plan 04:-
01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Rs. 2000
12 Days Valid
==============================

Views Ad Option

2500 Veiws
500 LKR

MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

5000 Veiws
1000 LKR

MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

7500 Veiws
1500 LKR

MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

10000 Veiws
2000 LKR
MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

මෙම සියලුම Users ලා අදාල ලින්ක් වලින් පමණක් Add වූ නිසා කිසිම User කෙනෙකු ෆේක් නොවේ. 100% කිසිම සැකයක් තබා නොගන්න.

මෙහිදී ඔබට ලැබෙන තවත් වාසි.

ඔබගේ දැන්වීම පලකිරීමෙන් පසුව දින 3 ක් යන තුරු වෙන කිසිම දැන්වීමක් පල කරන්නේ නැති අතර පෙර දැන්වීම් වල කාලසීමාව අවසන් වන තුරු ඒවා ඉවත් කරන්නේ නැත.

100% Real Subscribes සිටින නිසා Views ඉතා ඉහල මට්ටකම පවතී.

අදාල Add වලට ලැබෙන Comment හා Reaction වලට MCF කිසිම Admin කෙනෙකුගේ බලපෑමක් නොමැත.

දැන්වීමට අදාල කාලය තුලදී ඔබට ගැලපෙන ඕනිම වෙනස්කමක් එම දැන්වීම තුල සිදු කිරීමට අවකාශය ඇත.

අදාල දැන්වීම පල කරන්නාගේ රහස්‍යභාවය 100% ක් ආරක්ෂා වනු ඇත.

මුදල් ගෙවිය යුතු ආකාරයන්:-

Only Bank Deposit Available

8016801802
PG Chamod Avishka Aberathna
Comemercial Bank
Ratnapura

Advertisements related to films will not be accepted.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.



ඔබටත් දැන්වීමක් පල කරගැනීමට අවශ්‍ය නම්,

@ProfessorMCF (Avishka)

http://wa.me/94769319916

Telegram හරි Whatsapp මැසේජ් එකක් දාලා ඔබගේ දැන්වීම වෙන්කරගන්න. Inbox පැමිණීම කරදර වගේනම් MCF Chat එකට Mention කර මැසෙජ් එකක් දාන්න.

ඔබගේ ඉතා වටිනා දැන්වීමකට MCF අප විසින් ලබාදෙන සරලම උපකාරයක් මේක.

අපගේ MCF Waiting Area චැනල් එකේ 61K මෙම්බර්ස්ලා සිටින අතර MovieClub Updates චැනල් එකෙහි 56.5K Subcribers ප්‍රමාණයක් සිටී

වාසිද? අවාසිද? යන්න ඔබම කල්පනා කර ඔබගේ වටිනා අවස්ථාව ලබාගන්න.
9.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 02:30
Open / Comment
2023-07-11 10:16:02
Antrum

මේ ෆිල්ම් එක බැලුවොත් ක්ශනික මරනයලු, භයානකම ෆිල්ම් එකලු දැනට නිශ්පාදනය කරපු මාත් මැරිලා ඉන්නේ ඔයත් එන්න මැරෙන්න

මේ ෆිල්ම් එක විශේශයි,

ඔබත් සුදු තාත්තිට යවපු Sms එකට රිප්ලයි පරක්කු උනා කියල බෙල්ලෙ වැල දාගන්න හිතන නිබ්බියක්ද, ඔබත් ඔටෝපයර් ගේම් එක ගහනකොට අම්මා පෝම් එක උදුරන් ගත්තා කියල බෙල්ලෙ වැල දාගන්න හිතන නිබ්බෙක්ද, ඔබත් කෙල්ල හෝ කොල්ලා බුටක් තිබ්බා කියල වහ බොන්න හිතන ඇටරිලවෙක් හෝ රිලවියක්ද, ඔබත් හාමුදුරුවන්ට දෙකයි මට එකෙක්වත් නෑ කියල සාරංගගෙ හාර්පික් බොන්න හිතන නිබ්බෙක්ද, ඔබත් තාම ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් නැති කෙල්ලත් එක්ක හෝ කොල්ලත් එක්ක ගෙදරින් පැනල යන්න හිතන හිකනල නිබ්බෙක් හෝ නිබ්බියක්ද

ඇයි මේ තරම් විසදුම් නැති ප්‍රශ්න වලට අමාරුම ක්‍රම යොදාගන්නෙ මැරෙන්න, මෙන්න ලේසිම ක්‍රමේ Film එක බැලුවා මැරුනා

අසරන නිබ්බන්ගේ හා නිබ්බියන්ගේ පතරංග ප්‍රශ්නවලට කදිම විසදුම

ශ්‍රී ලංකා ජනගහන පාලන අධිකාරිය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
12.8K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  07:16
Open / Comment
2023-07-03 11:47:03 දැන් ඔක්කොම අවුල් ටික හරි කියලා හිතනවා. Spacing අවුල් හරි මොනවා හරි අවුලක් තිබ්බොත් අනිවා මේකට කමෙන්ට් එකක් දාම්න.

https://movieclubfamily.com/
4.9K viewsDinuka Sandeepa, edited  08:47
Open / Comment
2023-07-03 08:20:32
5.8K viewsDinuka Sandeepa, 05:20
Open / Comment
2023-07-03 08:01:21
මොකක්ද මේ අද දෙනවා කිව්ව MCF එකේ විශාලම Suprise එක...

ඇත්තම කීවොත් මේක මගෙයි, දිනුකගෙයි Dream Project එකක්. ඒ Dream එකට ඔන්න අපි Professional විදියට ලඟා වුනා කියලා සතුටින් කියන්න පුළුවන්.


𝙒𝙚 𝘼𝙧𝙚 𝙃𝙖𝙥𝙥𝙮 𝙏𝙤 𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩 𝙊𝙪𝙧 𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 𝙒𝙚𝙗𝙨𝙞𝙩𝙚

https://movieclubfamily.com




ඇයි අපේ MCF Site එක Professional වෙන්නේ ?

අපි මෙම Site එකට Upload කරනු ලබන්නේ 1080p x265, 2160p (4k) x265 Movies පමණයි, අත්‍යාවශ්‍යම අවස්තාවක Hype එක වැඩි Films වල 720p x265 Upload කරනු ලබනවා.

සියලුම Films ලෝකයේ තියෙන සුපිරිතම x265 Encodes වන PSA, UTR, Joy, Tigole, poOlLa, Smurf, AVK, LSSJBroly, RARBG, ALB, DQ වැනි Encodes වලින් සමන්විත වේ.

ඔයාලට අවශ්‍ය ඕනිම Film එකක් හෝ TV Series එකක් පැහැදිළිවම Genre වලට වෙන් කර ඇති නිසා අපිළිවෙල බවක් නැත.

අනික කියන්න ඕනි අපි මුලින්ම දෙන්න හැදුවේ Speed Index Link. නමුත් මෙම අගෝස්තුවේ සිට සියලුම Enterprises Shared Drive, Google විසින් Limit කරන නිසා අපි ඒ වැඩේ අත්හැරලා අලුත් විසඳුමකට අනුව තමා මෙම Site එක පවත්වාගෙන යනු ලබන්නේ...

අනික Index Drive Link වලට Copyright issues, Overload විතරමයි. හැමවෙලේම Maintenance තමා එහෙම උනාම

ඒවගේම අපේ පරණම අයනම් දන්නවා මේක අපෙ පළවෙනි Website එක නෙමෙයි කියලා මුල්ම කාලෙ තිබ්බ Movie Universe Blog Site එක ගැන දන්න අය දන්නවා ඉතිම්

අවසානෙට කියන්න ඕනි මෙම Site එක අපේම Template එකකට අනුව නිර්මාණය වූ ලද්දක් Normally, MCF අපි ගාව Copy Paste නෑ.. අපේ Waiting Area, Tv Series Channels වැනි දේවල් කොපි කරල තමා හැමෝම වගේ දැන් Films Group කරන්නෙත්.

අවුරුදු තුනකට වැඩි කාලයක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටි Film ලෝලි ඔබට, අප විසින් ආඩම්බරයෙන්, ආදරයෙන්, ගෞරවයෙන් අපගේ Official Website එක ලබාදෙනවා ඔන්න එහෙනම්...
5.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 05:01
Open / Comment
2023-07-02 16:37:37 Today is the unbelievable Day, Please Don't miss this day
6.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  13:37
Open / Comment
2023-06-29 05:20:41 𝐀𝐫𝐞 𝐘𝐎𝐔 𝐑𝐞𝐚𝐝𝐲 𝐆𝐮𝐲𝐳𝐳𝐳.......
10.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  02:20
Open / Comment