Get Mystery Box with random crypto!

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰 𝐌
Topics from channel:
Puckyoublockx
Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Topics from channel:
Puckyoublockx
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 74.39K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 7

2023-06-16 03:44:25
Are you ready for a big action ?
Today is the day
10.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  00:44
Open / Comment
2023-06-14 15:30:32
Avatar Franchise එකේ සියලුම Films ඒ කියන්නේ, Avatar 2009 හා Avatar The way of water හි සියලුම Films Files සියලුම Quality වලින් මෙම චැනල් එක හරහා ඔයාට ලබාගන්න පුලුවන්

720p x264
720p x265
1080p x264
1080p x265
1080p 60FPS
2160p x264
2160p x265

Bluray හා WEBRip යන සියලුම Quality වලින් හා YTS,GalaxyRG,PSA,Pahe,Themovieboss Encodes වලින් අප්ලෝඩ් කර ඇත


Click here to Download
11.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 12:30
Open / Comment
2023-06-12 06:40:16 මේක ලියන්නෙ මාරම කලකිරිමකින්...

...පොඩ්ඩක් ඔයාලට අපිත් දෙයක් දුන්නම ඒකට පොඩ්ඩක් Respect කරන්න බලන්න යාලු

අරක දාපිය,මේක අප්ලෝඩ් කරපන්,හරියට දෙන්න බැරිද,සිංහල සබ් එක එවපන් මෙහෙම කතා කරාම සිරාවටම එපා වෙනව බන්

මායි තව මල්ලි කෙනෙකුයි විතරයි අප්ලෝඩ් වැඩ කරන්නේ අලුතින් එන ෆිල්ම්,Tv Series අප්ලෝඩ් කරන්න පරක්කු වේවි,එකක් කියල එන්නෙ නෑනෙ...අනික අපි Indian Films ඔක්කොම හැම Quality එකකින්ම දානව...අපිටත් වැඩනෙ මචන්ලා....කවදාවත් MCF එක්ක මුල් දවසෙ ඉදන් හිටපු කවුරුත් අපිට බැන්නෙත් නෑ,හැමදාම කිව්වෙ තව හොදට කරපන් කියල

මාරම කලකිරුනු දවසක්....අවුරුදු දෙකක් වෙනව ගෲපට අපි යන්න ඕනි උපරිමයටම ගියා, අපේ ගෲප් එක,ඒත් උබල මනුස්සකම අතින් ඉන්නේ අන්තිම අඩියේ,අන්න ඒක මතක තියාගන්න
14.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  03:40
Open / Comment
2023-06-10 07:18:23 Ongoing ටීවි සීරිස් වල Episode ටික දාන්නම් ටිකක් පරක්කු වෙයි...වැඩ වැඩියි ටිකක් මේ ටිකේ
15.3K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 04:18
Open / Comment
2023-06-10 05:42:49 මේකට Add වෙන්නෙ නැතුව අර ෆිල්ම් එක දාලා නෑ,අර Tv Series එකේ එපිය දාලා නෑ කියල කියන්න එපා ...අනිවාරෙන්ම ඇඩ් වෙන්න,චැනල් එකකට ඇඩ් උනා කියල ටෙලිග්‍රැම් එක ස්ලෝ වෙන්නෙ නෑ
13.9K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 02:42
Open / Comment
2023-06-04 18:32:54 මෙන්න ඔබටත් අනගි අවස්ථාවක් ඔබට අවශ්‍ය කුමන හෝ දැන්වීමක් පල කර ගැනීමට, MCF අපෙන් හොදම Chance එක මෙන්න පහත පරිදි මිල ගනන් අපි ඉදිරිපත් කරන අතර ඔබට කැමති Plan එකක් තෝරා ගන්න. ➤Plan 01:- 01 Advertisement MovieClub Updates Channel Rs. 500 / 700 1…
2.5K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  15:32
Open / Comment
2023-05-29 09:50:41 එහෙනම් MCF Premeuim Membership එක ගන්න සෙට් එක ලෑස්ති වෙමු නේහ්

වැඩි කතා ඕනි නෑ බලමු මොනවද ලැබෙන Features


✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦
1 - Ad නොමැතිව ඕනිම Tv Series එකක් ලබාගන්න පුලුවන් වීම.

2 - ඔයාලට අවශ්‍ය ඕනිම Film එකක් 4K Quality එකකින් ලබාදීම ( Limited Version )

3 - ඔයාලට අවශ්‍ය ඕනිම Film එකක් හෝ Tv Series එකක් 800Mb+ Speed එකකින් Download කරගැනීමට අවශ්‍ය Index ලින්ක් ලබාදීම.

4 -ඕනිම Tv Series එකක් එක තනි Zip ෆයිල් එකක් ලෙස Index Download කිරීමට හැකියාව(එක එක Episode ගානෙ Download කිරිමට අවශ්‍ය වන්නේ නැත)

5 - Film and Tv Series අවශ්‍ය ඕනිම Quality (480p,720p,1080p,2160p/4k යන් ඒවයෙන් ලබාදීම).

6 - Game,18+ Content( Limited Version ),Music,WWE,UFC ලබාදීම.

7 - No Limit Request Here.

8 - YouTube ලින්ක් අවශ්‍ය කොලටියකින් Telegram File ලෙස අප්ලෝඩ් කිරීම.

9 - නව හා පැරණි Film or Tv Series වලට අදාල Sinhala Subtitle ටෙලිග්‍රැම් File ලෙස ලබාගැනිමට හැකිවීම.( Limited Version )

10 -ඕනිම Torrent Magnet Link එකක් Mirror හෝ Leech කරදීම ( Limited Version )

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

Monthly Price එක 500/= වගේ තමා වෙන්නේ

Only Available Bank Deposit

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

8016801802
PG Chamod Avishka Aberathna
Comemercial Bank
Ratnapura

Deposit කරල @ProfessorMCF මැසේජ් එකක් දාලා MCF Premium Group එකට Add වෙන්න

ඉක්මනින් ඔබගේ අවස්තාව වෙන්කරවගන්න,Limited Vacancy Available

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦
7.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  06:50
Open / Comment
2023-05-28 06:55:59 මෙන්න ඔබටත් අනගි අවස්ථාවක්

ඔබට අවශ්‍ය කුමන හෝ දැන්වීමක් පල කර ගැනීමට, MCF අපෙන් හොදම Chance එක මෙන්න

පහත පරිදි මිල ගනන් අපි ඉදිරිපත් කරන අතර ඔබට කැමති Plan එකක් තෝරා ගන්න.

Plan 01:-
01 Advertisement
MovieClub Updates Channel
Rs. 500 / 700
1 Days Valid / 2 Days Valid
==============================

Plan 02 :-
01 Advertisement
MovieClub Updates Channel
Rs. 1000
5 Days Valid
==============================

Plan 03 :-
01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Rs. 1500
8 Days Valid
==============================

Plan 04:-
01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Rs. 2000
12 Days Valid
==============================

Views Ad Option

2500 Veiws
500 LKR

MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

5000 Veiws
1000 LKR

MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

7500 Veiws
1500 LKR

MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

10000 Veiws
2000 LKR
MovieClub Updates Channel
MCF Waiting Area Channel

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

මෙම සියලුම Users ලා අදාල ලින්ක් වලින් පමණක් Add වූ නිසා කිසිම User කෙනෙකු ෆේක් නොවේ. 100% කිසිම සැකයක් තබා නොගන්න.

මෙහිදී ඔබට ලැබෙන තවත් වාසි.

ඔබගේ දැන්වීම පලකිරීමෙන් පසුව දින 3 ක් යන තුරු වෙන කිසිම දැන්වීමක් පල කරන්නේ නැති අතර පෙර දැන්වීම් වල කාලසීමාව අවසන් වන තුරු ඒවා ඉවත් කරන්නේ නැත.

100% Real Subscribes සිටින නිසා Views ඉතා ඉහල මට්ටකම පවතී.

අදාල Add වලට ලැබෙන Comment හා Reaction වලට MCF කිසිම Admin කෙනෙකුගේ බලපෑමක් නොමැත.

දැන්වීමට අදාල කාලය තුලදී ඔබට ගැලපෙන ඕනිම වෙනස්කමක් එම දැන්වීම තුල සිදු කිරීමට අවකාශය ඇත.

අදාල දැන්වීම පල කරන්නාගේ රහස්‍යභාවය 100% ක් ආරක්ෂා වනු ඇත.

මුදල් ගෙවිය යුතු ආකාරයන්:-

Only Bank Deposit Available

8016801802
PG Chamod Avishka Aberathna
Comemercial Bank
Ratnapura

Advertisements related to films will not be accepted.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.



ඔබටත් දැන්වීමක් පල කරගැනීමට අවශ්‍ය නම්,

@ProfessorMCF (Avishka)

http://wa.me/94769319916

Telegram හරි Whatsapp මැසේජ් එකක් දාලා ඔබගේ දැන්වීම වෙන්කරගන්න. Inbox පැමිණීම කරදර වගේනම් MCF Chat එකට Mention කර මැසෙජ් එකක් දාන්න.

ඔබගේ ඉතා වටිනා දැන්වීමකට MCF අප විසින් ලබාදෙන සරලම උපකාරයක් මේක.

අපගේ MCF Waiting Area චැනල් එකේ 61K මෙම්බර්ස්ලා සිටින අතර MovieClub Updates චැනල් එකෙහි 56.5K Subcribers ප්‍රමාණයක් සිටී

වාසිද? අවාසිද? යන්න ඔබම කල්පනා කර ඔබගේ වටිනා අවස්ථාව ලබාගන්න.
6.7K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  03:55
Open / Comment
2023-05-23 04:51:46
2160p (4k),1080p Atmos HDR Download කරගන්න මෙම චැනල් එකට ජොයින් වෙන්න

Click Here Join
7.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  01:51
Open / Comment
2023-05-23 03:50:01
පුන පුනා බලා සිටි John Wick: Chapter 4 චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් වුනා.. අපේ ගෲප් එකෙන් x264 GalaxyRG සහ x265 PSA පිටපත් දැන් ලබාගන්න පුළුවන්.

#MCF
7.7K viewsDinuka Sandeepa, 00:50
Open / Comment