Get Mystery Box with random crypto!

🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰

Logo of telegram channel aathalgembaa — 🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰 𝕄
Logo of telegram channel aathalgembaa — 🛎 𝕄𝔸𝕊𝕋𝔼ℝ සර්.... 🤠🇱🇰
Channel address: @aathalgembaa
Categories: Entertainments
Language: English
Subscribers: 6.25K
Description from channel

🥳 Welcome to "Master සර්" Channel 🤠🇱🇰
⭕️New Memes
⭕️Motivations
⭕️Funny Videos
⭕️Wallpapers
⭕️Study Tips
දැනුම🤓 මෙන්ම සිනහව🤠 ජිවිතයට එක් කරගන්න "Master සර්" සමග එකතු වෙන්න. 🎉
Our Bot :- @mastersir_bot
Contact Admin :- @weda_pappa89
@Hloeih

Ratings & Reviews

4.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

0

2 stars

0

1 stars

0


The latest Messages 12

2022-03-02 08:20:11
ඒකත් සර් ගේ එකවුන්ට් එකට

#meme
#funny
Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @AATHAL_GEMBA_bot
430 viewsKvz di vay, 05:20
Open / Comment
2022-03-02 08:15:37 කන්න බැරි අරක කියලා කියන්නේ..මම හිතන්නේ නම් කෙල්ලගේ හක්කවත් පැනලා
431 viewsKvz di vay, 05:15
Open / Comment
2022-03-02 07:01:44
#meme
#funny
Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @AATHAL_GEMBA_bot
127 viewsKvz di vay, 04:01
Open / Comment
2022-03-02 07:01:24
ගොඩාක් හිටියා බ්‍රෝ
#meme
#funny
Channel Link @aathalgembaa
Group Link @aathalgemba
Our bot @AATHAL_GEMBA_bot
127 viewsKvz di vay, 04:01
Open / Comment
2022-03-02 06:22:28 දැනට යුක්‍රේනය ට ලැබී ඇති ආධාර සහ යොමු කල රටවල්

ඇමෙරිකා එක්සත් ජනපදය
ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් පිට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඩොලර් මිලියන 350 ක හදිසි ආධාර ලබා දෙන ලදී

එක්සත් රාජධානිය
එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසුවේ එක්සත් රාජධානිය විසින් යුක්‍රේනයට සැහැල්ලු සන්නාහ විරෝධී අවි පද්ධති සපයා ඇති බවයි

ප්‍රංශය
ඉන්ධන සහ හෙලි නොකල යුධ උපකරණ තොගයක් ලබා දී ඇත

නෙදර්ලන්තය
නෙදර්ලන්තය යුක්‍රේනයට ගුවන් ආරක්ෂක රොකට් හා ටැංකි නාශක පද්ධති සපයා ඇත
එසේම ස්ටිංගර් ගුවන් ආරක්ෂක රොකට් 200ක් හා 400ක් සහිත ' පැන්සර්ෆවුස්ට් 3 ' ටැංකි නාශක අවි 50ක් කඩිනමින් නැව් ගත කරන ලෙස යුක්‍රේනය කල ඉල්ලීමටද එකඟ වී ඇත

ජර්මනිය
යුක්‍රේනයට ටැංකි නාශක අවි 1000ක් හා මිසයිල 500ක් සැපයීමට තීරණය කර ඇත

ඕස්ට්‍රේලියාව
ඩොලර් මිලියන 50 ක හදිසි ආධාර ලබා දී ඇත

ඊශ්‍රායලය
හදිසි අවශ්‍යතාවයක් සේ සලකා වහාම වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු වෛද්‍ය ආධාර යොමු කර ඇත

කැනඩාව
කැනඩාව විසින් යුක්‍රේනයට මාරාන්තික යුධ අවි තොගයක් හා කැනේඩියානු ඩොලර් මිලියන 500ක් ලබා දීමටද තීරණය කර ඇත

ස්වීඩනය
ස්වීඩනය විසින් යුක්‍රේනයට ටැංකි නාශක රොකට් 5000ක් සහ ශරීර සන්නාහ යැවීමට තීරණය කර ඇත්තේ එරට මෙතෙක් පැවති මධ්‍යස්ථ ස්ථාවරය බිඳ දමමින්

බෙල්ජියම
ස්වයංක්‍රීය රයිෆල් 3000ක් , ටැංකි නාශක අවි 200ක් මෙන්ම ඉන්ධන ටොන් 3800ක් ලබා දී ඇත

පෘතුගාලය
රාත්‍රි දර්ශන ඇස් කණ්ණාඩි ( night vision ),වෙඩි නොවදින කබා, හිස්වැසුම්, අත්බෝම්බ, පතොරම් හා ස්වංක්‍රීය G3 රයිෆල් ලබා දීමට එකඟ වූ බව වාර්තා වෙයි

ග්‍රීසිය
ආරක්ෂක උපකරණ මෙන්ම මානුෂීය ආධාර ද ලබා දී ඇත

රුමේනියාව
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ඩොලර් මිලියන 3.3 ක් හා ඉන්ධන, වෙඩි නොවදින කබා හිස්වැසුම් ආදී මිලිටරි උපකරණ ලබා දී ඇත

ස්පාඤ්ඤය
ඉන්ධන ටොන් 20ක් යොමු කර ඇත

චෙක් ජනරජය
මෝටාර් 4000ක්, පිස්තෝල 30,000 ක් , ප්‍රහාරක රයිෆල් 7000ක් මැෂීන් තුවක්කු 3000ක් ස්නයිපර් රයිෆල් තොගයක් හා උණ්ඩ මිලියනයක් ඇතුළු අවි ගබඩාවාක් යොමු කර ඇත

Credit - Hiru news/Al Jazeera

Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
256 viewsS D , edited  03:22
Open / Comment
2022-03-02 06:18:42
#meme
#funny
Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
269 viewsS D , edited  03:18
Open / Comment
2022-03-02 06:18:22
#meme
#funny
Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
267 viewsS D , edited  03:18
Open / Comment
2022-03-02 06:16:01


Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
245 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  03:16
Open / Comment
2022-03-02 06:08:33
Hm


Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
274 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , 03:08
Open / Comment
2022-03-02 06:04:39



Channel Link @aathalgembaa
Group Link     @aathalgemba
Our bot @aathalgemba_bot
285 views➳ᴹᴿ᭄සිරිමත්...꧂◤ , edited  03:04
Open / Comment