Get Mystery Box with random crypto!

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම ඔක්තෝම්බර් 15 - ලෝක දෑත් | DP Education

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම

ඔක්තෝම්බර් 15 - ලෝක දෑත් සේදීමේ දිනය

රෝග වැළැක්වීමේ මූලික ප්‍රවේශයක් ලෙස සබන් යොදා දෑත් සේදීමට ගෝලිය ප්‍රජාව පෙළඹවීම සඳහා ඔක්තෝම්බර් 15 ලෝක දෑත් සේදීමේ දිනය ලෙස නම්කර තිබේ.

මෙවර ලෝක දෑත් සේදීමේ දිනයේ තේමාව වන්නේ " අපේ අනාගතය ඇත්තේ දෑත් මතයි - එක්ව ඉදිරියට යමු " යන්නයි.

එන්න, කොවිඩ් වසංගතයෙන් ඔබත් ඔබේ සමීපතමයින්නුත් ආරක්ෂා කර ගැනීම සඳහා හැකි සෑමවිටම අපගේ දෑත් සෝදා පිරිසිදුව තබාගමු...

අදම ඩී.පී.එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
https://ift.tt/3A7u0z1
#DPEducation #FreeEducation #SriLanka