Get Mystery Box with random crypto!

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම ඔක්තෝම්බර් 17 - තෙරේසා ම | DP Education

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම

ඔක්තෝම්බර් 17 - තෙරේසා මව්තුමියට නොබෙල් ත්‍යාගය පිරිනැමීම

දුප්පතුන්ට සහ වීදි දරුවන්ගේ සුබසෙත වෙනුවෙන් කළ සේවය අගයමින් කල්කටාවේ තෙරේසා මව්තුමියට 1979 වසරේ අද වැනි දිනක සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය ප්‍රධානය කරන ලදි.

මෙතුමිය විසින් ඉන්දියාවේ අසරණ දුප්පතුන් සහ වීදි දරුවන් වෙනුවෙන් සේවය කිරීම සඳහාම වෙන්වූ කතෝලික පැවිදි කන්‍යා සොහොයුරියන්ගේ නිකායක් ආරම්භ කරනු ලැබීය.

2016 වසරේ සැප්තැම්බර් මස 04 දින මැයව කතෝලික සභාවේ ශුද්ධවන්තයෙකුගේ තත්ත්වයට පත්කරන ලදි.