Get Mystery Box with random crypto!

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම ඔක්තෝම්බර් 18 - බ්‍රිතාන | DP Education

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම

ඔක්තෝම්බර් 18 - බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව නොහොත් British Broadcasting Corporation (BBC) හි ආරම්භය සිදුවීම.

ලොව පැරණිතම ජාතික ගුවන් විදුලි සේවය වන බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාවේ ආරම්භය සිදුව ඇත්තේ 1922 වර්ෂයේ අද වැනි දිනකයි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර බ්‍රෝඩ්කාස්ටිං හවුස් කේන්ද්‍ර කර ගනිමින් ලොව පුරා සිය විකාශන කටයුතු සිදුකරන මෙහි වර්තමානය වන විට සේවකයින් 22,000කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටි.