Get Mystery Box with random crypto!

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම ඔක්තෝම්බර් 19 - අමෙරිකාන | DP Education

පුංචි ඔබේ දැනුම පොතට - දවසේ වැදගත්කම

ඔක්තෝම්බර් 19 - අමෙරිකානු විප්ලවයේ අවසානය

බ්‍රිතාන්‍යයන් විසින් අමෙරිකාවේ පිහිටුවා තිබූ ජනපද 13ක පැවති දූෂිත පාලනයට එරෙහිව ගෙන ගිය සටන අමෙරිකානු නිදහස් සටන ලෙස හැදින්වේ.

ක්‍රි.ව 1781 අද වැනි දිනක බ්‍රිතාන්‍යයේ කෝර්න්වලිස් සාමිවරහා වර්ජිනියා හි යෝර්ක්ටවුන්හිදී යටත් වී ඇති අතර ඒ අනුව අමෙරිකානු ජෙනරාල් ජොර්ජ් වොෂිංටන්ට අති විශාල ජයග්‍රාහණයක් ලබාදෙමින් අමෙරිකානු විප්ලවයේ අවසානයත් සමග අමෙරිකාවේ නිදහස තහවුරු වී ඇත.

පසුව ජොර්ජ් වොෂිංටන් නිදහස් අමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා ලෙස පත්වෙන ලදි.