🔥 Burn Fat Fast. Discover How! 💪

සාර්ථක දින දෙකක් අවසානයේ, සිසුන් දහසකට අධික ප්‍රමාණයක් හා දැනු | DP Education

සාර්ථක දින දෙකක් අවසානයේ, සිසුන් දහසකට අධික ප්‍රමාණයක් හා දැනුම බෙදාගනිමින්, ඩීපී එඩියුකේෂන් අප මහනුවර පොත් දැක්මෙහි ජූලී මස 02 දා තෙක් උදෑසන 9.00 සිට පස්වරු 7.00 දක්වා සිටින්නෙමු..අප හා එක්ව, ඩීපී එඩියුකේෂන් ඔබට නොමිලේ ගෙනෙන ඉගෙනුම් අවස්ථා පිළිබඳව දැනුම ලබා ගැනීමට ඔබටත් ආරාධනා!