Get Mystery Box with random crypto!

තංගල්ල නැණාරා ආයතනයේ 2023 සිසු දරුවන් සඳහා කෙරෙන නිවේදනයයි. | 2022 Biology Methmal Jayasekara

තංගල්ල නැණාරා ආයතනයේ 2023 සිසු දරුවන් සඳහා කෙරෙන නිවේදනයයි.

පළමුවර විභාගයට පෙනී සිටින දරුවන්ට පාසල් වාර විභාගය පැවැත්වීම හේතුවෙන් මාර්තු 29 වන බදාදා පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර පන්තිය ඊට පෙර දින, එනම් 28 වන අඟහරුවාදා දින පැවැත්වේ. එබැවින් ප්‍රශ්න පත්‍ර පන්තියට සහභාගී වන සියලු දරුවන් අඟහරුවාදා උදෑසන 8ට නැණාරා ආයතනයට පැමිණෙන්න. ඔබේ යහලු යෙහෙලියන්ද දැනුවත් කිරීමට කාරුණික වන්න.