Get Mystery Box with random crypto!

2021 REVISION (Paper class) 2021 Revision ළමුන් සදහා අමතර MCQ | 🔴 2021 Chemistry - OSMAN JAYASINGHE...🎓

2021 REVISION (Paper class)

2021 Revision ළමුන් සදහා අමතර MCQ Quiz ප්‍රශ්න පත්‍රයක් අද (23) ඉරිදා පෙ.ව.10..00 සිට පැවැත්වේ.

පෙ.ව.10..00 න් පසු ප.ව.07.00 පෙර ඔබට පහසු ඕනෑම වේලාවක ChemistryOsman.lk වෙබ් අඩවිය වෙතට පිවිස පිලිතුරු සපයන්න.

එහි Discussion එකට අදාළ video එක අද ප.ව.07.30 ට ChemistryOsman.lk වෙබ් අඩවිය ඔස්සේ නැරඹීමට හැක .