Get Mystery Box with random crypto!

🔴 2021 Chemistry - OSMAN JAYASINGHE...🎓

Logo of telegram channel osmanjayasinghe2021chem — 🔴 2021 Chemistry - OSMAN JAYASINGHE...🎓 2
Logo of telegram channel osmanjayasinghe2021chem — 🔴 2021 Chemistry - OSMAN JAYASINGHE...🎓
Channel address: @osmanjayasinghe2021chem
Categories: Education
Language: English
Subscribers: 689
Description from channel

I'm a graduate of the University of Ruhuna,paper marking examiner-chemistry in Advanced Level examination since 2003 and also a government teacher.I have produced outstanding and unbeatable results in Matara district every year.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 8

2022-01-04 15:42:34 2021 Revision (Paper Class)

ජනවාරි 05 බදාදා Term Test සදහා සහභාගි වන ළමුන්ට එදිනම ප.ව.01.00ට SIPTA ආයතනයට පැමිණ හෝ chemistryosman.lk ඔස්සේ online ක්‍රමයට paper එක සදහා සහභාගි විය හැක.
519 viewsedited  12:42
Open / Comment
2022-01-04 11:17:12 2021 Revision (Paper Class)

2022 ජනවාරි 05 බදාදා පෙ.ව.8.00ට Online හා Physical පන්තියක් ලෙස පැවැත්වේ.

Online ළමුන් හා Physical ළමුන්,

PTT - 66 MCQ Paper එක පෙ.ව.8.00 -10.00 කාලය තුල පිලිතුරු සැපයිය යුතුය.

PTT -66 Structured & Essay paper එකට පෙ.ව.10.30 - 1.30 කාලය තුළ පිලිතුරු සැපයිය යුතුය.

Paper එකෙහි discussion එක බදාදා රාත්‍රී 7.30ට chemistryosman.lk website එක ඔස්සේ සිදුකෙරේ.

Physical පන්තිය මාතර SIPTA ආයතනයේදී පැවැත්වේ.

Online පන්තිය ChemistryOsman.lk ඔස්සේ පැවැත්වේ.


Physical පන්තිය සදහා ළමුන් සීමිත සංඛ්‍යාවක් සහභාගී කරගන්නා බැවින් එම ළමුන් පළමු දිනම අදාළ ගෙවීම් සිදු කර කාඩ් පත ලබා ගන්න.
624 views08:17
Open / Comment
2021-12-31 19:04:55
549 views16:04
Open / Comment
2021-12-31 19:04:52 සියලු දරුවන් හට අධ්‍යාපනික සිතුවිලි තව තවත් පහළ වන විභාගය කරා සාර්ථකව පියනැගිය හැකි ජයග්‍රාහී සුබම සුබ නව වසරක් වේවා...!

ඔබගේ රසායන විද්‍යා ආචාර්ය
~ ඔස්මන් ජයසිංහ ~
549 views16:04
Open / Comment
2021-12-30 05:36:53 PTT - 65 MCQ 25/50 ට වඩා වැඩි ළමුන්...
722 views02:36
Open / Comment
2021-12-29 17:07:58 2021 REVISION (Paper class)

PTT- 65 ප්‍රශ්න පත්‍රය සදහා Discussion එකක් නොපවැත්වේ.

ඒ බව ගිය සතියේ පන්තියේදී දැනුවත් කරණ ලදී.

PTT-65 ප්‍රශ්න පත්‍රයේ Marking Scheme එක වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැක.
459 views14:07
Open / Comment
2021-12-29 03:30:29 2021 REVISION (Paper Class)

PTT - 65 Paper එක ලෙස අද දින (29) මෙවර උතුරු මැද පළාත් Paper එක Online ලෙස පමණක් පැවැත්වේ.

සියලු ළමුන් සහභාගී වන්න.
718 viewsedited  00:30
Open / Comment
2021-12-28 03:23:36
195 views00:23
Open / Comment
2021-12-28 03:23:30
198 views00:23
Open / Comment