Get Mystery Box with random crypto!

DP Education

Logo of telegram channel dpeducation_lk — DP Education D
Logo of telegram channel dpeducation_lk — DP Education
Channel address: @dpeducation_lk
Categories: Education
Language: English
Subscribers: 11.21K
Description from channel

Our main group - t.me/dpedugroup
DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 32

2022-01-07 08:59:34
5.1K views05:59
Open / Comment
2021-12-28 04:14:15
වසර 2ක් පුරාවට පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා නොමිලේ සුවහසක් දැයේ දුවා දරුවන් වෙත සිප් නැණ ලබන්නට ඩීපී එඩියුකේෂන් ඩිජිටල් වේදිකාව තැනීමට පුරෝගාමී වූ නියමුවාණනි ඔබට සුභ උපන් දිනයක් වේවා!

Dhammika Perera

#DPEducation #BirthdayWishes #DhammikaPerera
4.5K views01:14
Open / Comment
2021-12-13 08:45:45
දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම උදෙසා ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් මත ගොඬනැගුනු ඩී.පී එඩියුකේශන් අධ්‍යාපන තෝතැන්නේ නිල ටෙලිග්‍රෑම් සමූහය සාමාජිකයන් ලක්ෂයේ සීමාව පසු කරනු ලැබූ බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු.

පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා දැයේ දරුවන් දැනුමෙන් පෝෂණය කිරීමට ගොඩනැගුණු ශ්‍රී ලංකාවේ අංක 1 හා විශාලතම දුරස්ථ අධ්‍යාපන ක්‍රේන්ද්‍රස්ථානය බිහි කිරීමට සහය වූ ඔබට අපගේ ප්‍රණාමය!!!
9.4K viewsedited  05:45
Open / Comment
2021-12-12 04:26:56 මේ වන විට 460 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් ඩී.පී. එඩියුකේෂන් ටෙලිග්‍රෑම් සමූහයට නව සාමාජිකයන් එකතු කොට ඩේටා පැකේජ ජයග්‍රහණය කොට ඇත.

මෙම Verified Telegram සමූහය DP Education ආයතනය මඟින් පවත්වාගෙන යන අතර ඒ පිළිබදව ඔබගේ යහලුවන් ද දැනුවත් කරන්න.

ඔබත් ඔබගේ යහලුවන් 100ක් හෝ ඊට අධික සංඛ්‍යාවක් අප සමග එකතු කොට අද ම ඩේටා පැකේජ දිනාගන්න.

යහලුවන් එකතු කරන්නේ කෙසේ ද?
"Add members" යෙදුම ඔස්සේ ඔබට නව සාමාජිකයන් එකතු කළ හැකිය.

ඩේටා පැකේජ ලැබෙන්නේ කා හටද?
නව සාමාජිකයන් 100කට අධික පිරිසක් එකතු කරන ඕනෑම සාමාජිකයකුට ඩේටා පැකේජ ලබාගත හැක.

නව සාමාජිකයන් 100ක් එකතු කළ පසු කුමක් කළ යුතු ද?
නව සාමාජිකයන් එකතු කළ පසු statistics යාවත්කාලීන වූ පසු අපගේ ඇඩ්මින්වරයකු ඔබව සම්බන්ධ කරගන්නා තෙක් රැඳී සිටින්න.
(මෙලෙස සාමජිකයන් එකතු කිරීමේදී ඔවුනගේ Telegram Privacy වල ස්වභාවය අනුව ඔබ විසින් සමුහයට එකතු කරන පිරිස දිස්වන ගණනට වඩා අඩු විය හැක.)

Group - @dpedugroup
12.3K views01:26
Open / Comment
2021-12-12 04:25:27 අද දින ඇතුළත අපි සාමාජික සීමාව 100,000 ළඟා කරමු ද?
එසේනම් ඔබගේ යහලුවන්ව හැකි ඉක්මනින් අපත් සමඟ එකතු කරන්න. ඒ සඳහා Add members යෙදුම භාවිතා කරන්න!

නව සාමාජිකයන් 100ට වඩා එකතු කරන ඕනෑම සාමාජිකයකුට ඩේටා පැකේජ අප ලබා දෙන්නෙමු.

යහලුවන් එකතු කොට පැය 24ක් ඇතුළත ඩේටා පැකේජ ලබාදීම අප සිදු කරන්නෙමු.
( ඩී.පී. එඩියුකේෂන් verified එකම සමූහය මෙය වන අතර මෙම සමූහය මඟින් පමණක් අප සාමාජිකයන්ට ඩේටා ලබා දෙන්නෙමු)

* Share this Msg with your Friends.
5.8K viewsedited  01:25
Open / Comment
2021-12-07 06:41:02 නොවැම්බර් මස 30 වනදා සිට මේ වනතෙක් නව සාමාජිකයන් එකතු කොට ඩේටා පැකේජ දිනාගත් සිසුන් මෙසේය. එම සාමාජිකයන්ට අපගේ සුබ පැතුම්!

ඔබත් නව සාමාජිකයන් 100ට වැඩි පිරිසක් එකතු කොට ඩේටා පැකේජ දිනාගන්න!
1.7K views03:41
Open / Comment
2021-12-07 06:37:57
1.8K views03:37
Open / Comment
2021-11-26 14:04:48
1.5K views11:04
Open / Comment
2021-11-24 08:19:22 මේ වන විට 300 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් ඩී.පී. එඩියුකේෂන් ටෙලිග්‍රෑම් සමූහයට නව සාමාජිකයන් එකතු කොට ඩේටා පැකේජ ජයග්‍රහණය කොට ඇත.

මෙම Verified Telegram සමූහය DP Education ආයතනය මඟින් පවත්වාගෙන යන අතර ඒ පිළිබදව ඔබගේ යහලුවන් ද දැනුවත් කරන්න.

ඔබත් ඔබගේ යහලුවන් 100ක් හෝ ඊට අධික සංඛ්‍යාවක් අප සමග එකතු කොට අද ම ඩේටා පැකේජ දිනාගන්න.

යහලුවන් එකතු කරන්නේ කෙසේ ද?
"Add members" යෙදුම ඔස්සේ ඔබට නව සාමාජිකයන් එකතු කළ හැකිය.

ඩේටා පැකේජ ලැබෙන්නේ කා හටද?
නව සාමාජිකයන් 100කට අධික පිරිසක් එකතු කරන ඕනෑම සාමාජිකයකුට ඩේටා පැකේජ ලබාගත හැක.

නව සාමාජිකයන් 100ක් එකතු කළ පසු කුමක් කළ යුතු ද?
නව සාමාජිකයන් එකතු කළ පසු statistics යාවත්කාලීන වූ පසු අපගේ ඇඩ්මින්වරයකු ඔබව සම්බන්ධ කරගන්නා තෙක් රැඳී සිටින්න.
(මෙලෙස සාමජිකයන් එකතු කිරීමේදී ඔවුනගේ Telegram Privacy වල ස්වභාවය අනුව ඔබ විසින් සමුහයට එකතු කරන පිරිස දිස්වන ගණනට වඩා අඩු විය හැක.)

Group - @dpedugroup
6.7K viewsedited  05:19
Open / Comment
2021-11-23 05:31:19 මේ වන විට 250 කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් ඩී.පී. එඩියුකේෂන් ටෙලිග්‍රෑම් සමූහයට නව සාමාජිකයන් එකතු කොට ඩේටා පැකේජ ජයග්‍රහණය කොට ඇත.

මෙම verified telegram සමූහය DP Education ආයතනය මඟින් පවත්වාගෙන යන අතර ඒ පිළිබදව ඔබගේ යහලුවන් ද දැනුවත් කරන්න.

ඔබත් ඔබගේ යහලුවන් 100ක් හෝ ඊට අධික සංඛ්‍යාවක් අප සමග එකතු කොට අද ම ඩේටා පැකේජ දිනාගන්න.

යහලුවන් එකතු කරන්නේ කෙසේ ද?
"Add members" යෙදුම ඔස්සේ ඔබට නව සාමාජිකයන් එකතු කළ හැකිය.

ඩේටා පැකේජ ලැබෙන්නේ කා හටද?
නව සාමාජිකයන් 100කට අධික පිරිසක් එකතු කරන ඕනෑම සාමාජිකයකුට ඩේටා පැකේජ ලබාගත හැක.

නව සාමාජිකයන් 100ක් එකතු කළ පසු කුමක් කළ යුතු ද?
නව සාමාජිකයන් එකතු කළ පසු statistics යාවත්කාලීන වූ පසු අපගේ ඇඩ්මින්වරයකු ඔබව සම්බන්ධ කරගන්නා තෙක් රැඳී සිටින්න.

Group - @dpedugroup
4.4K viewsedited  02:31
Open / Comment