🔥 Burn Fat Fast. Discover How! 💪

DP Education

Logo of telegram channel dpeducation_lk — DP Education D
Logo of telegram channel dpeducation_lk — DP Education
Channel address: @dpeducation_lk
Categories: Education
Language: English
Subscribers: 12.74K
Description from channel

Our main group - t.me/dpedugroup
DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 2

2023-06-14 13:22:36

6.6K views10:22
Open / Comment
2023-06-14 13:20:13
2022 සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී සිටින ඔබට මෙන්න කදිම අවස්ථාවක්.

ලක්ෂ 25ක් වටිනා කෝඩින් පාඨමාලාවක් ඔබට නොමිලේ හදාරන්න ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල මගින් අවස්ථාව ලබා දී ඇත.

ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල සමඟ සම්බන්ධ වීමට පිවිසෙන්න: https://link.dp.lk/dpcodelk.web__
6.0K views10:20
Open / Comment
2023-06-13 09:03:00 පයිතන් පරිගණක භාෂාව යොදා ගනිමින් රොබෝවරුන් හැසිරවීම ඉගැන්වීමේ පරමාර්ථයෙන් ජුනි 9වන දින වැඩමුළුවක් මහර, කඩවත ගම්/ ජනාධිපති විද්‍යාලයේ (ජාතික පාසල) දී නියමු ව්‍යාපෘතියක් ලෙස පැවත්විය. මෙම වැඩමුළුව සඳහා 5-12 ශ්‍රේණි වල සිසුන් 42ක් සහභාගී වන ලදී.

එදින ලබාගත් ඡායාරූප එකතුව නරඹන්න.

https://m.facebook.com/story.php?story_fbid=pfbid0dWKDjPGnrMV5HkC7Li9g3gswTJiLvfyJd8czkmFiY66TDC7pNWmW9nQ56kQLd7YJl&id=100075933711252&mibextid=qC1gEa

ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල හා එක්වීමට පිවිසෙන්න : https://link.dp.lk/dp_coding_Website___
7.8K views06:03
Open / Comment
2023-06-12 13:31:33
පාඨමාලාව නොමිලේ ඇරඹීමට දැන්ම පිවිසෙන්න : https://link.dp.lk/open_UOM_Fullstack_Developer
6.4K views10:31
Open / Comment
2023-06-12 07:48:39 "ලංකාවේ විශ්වවිද්‍යාල තියනවා ලක්ෂ පහළොවකට IT Degree එකක් ගන්න පුළුවන් එහෙනම් ඩීපී කෝඩින් එකට ලක්ෂ 26ක් යන්නේ ඇයි?"

අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස භාවනා අසපුවෙහි "ඩීපී එඩියුකේෂන් ඒ.අයි., කෝඩින් හා රොබොටික්ස් කැම්පස්" දියත් කිරීම 2023 ජුනි මස 05 වන දින සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමින්වහන්සේගේ සහ අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ අසපුවෙහි විහාරාධිපති පූජ්‍ය සියඹලන්ගමුවේ මහින්ද ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
එම අවස්ථාවේ දී ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා දැක්වු අදහස් ඇතුළත් වීඩියෝව නරඹන්න.

https://fb.watch/l6ncNKTpXS/

ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල හා එක්වීමට පිවිසෙන්න : https://link.dp.lk/DP.Education.CodingSchool.Website
7.5K views04:48
Open / Comment
2023-06-11 10:34:39 ඩී.පී.එඩියුකේෂන් ඔස්සේ සෑම ඉරිදාවකම පැවැත්වෙන සාමාන්‍ය දැනීම ප්‍රශ්ණාවලි වැඩසටහන අද ප.ව. 6.00 ට "DP Education-දැනුමට යමක්" Telegram සමූහය තුළ පැවැත්වීමට නියමිතයි.

ඔබගේ මිතුරන්ද සමූහයට එකතු කර ඔවුන්ව ද දැනුවත් කරන්න.
https://t.me/joinchat/CgHuiLGWXtw5MDE1
7.1K views07:34
Open / Comment
2023-06-10 20:17:37

7.0K views17:17
Open / Comment
2023-06-09 10:26:00

7.5K views07:26
Open / Comment
2023-06-08 14:20:19

7.4K views11:20
Open / Comment
2023-05-21 06:49:55 ඩී.පී.එඩියුකේෂන් ඔස්සේ සෑම ඉරිදාවකම පැවැත්වෙන සාමාන්‍ය දැනීම ප්‍රශ්ණාවලි වැඩසටහන, අද "DP Education-දැනුමට යමක්" Telegram සමූහය තුළ පැවැත්වේ.

ඔබගේ මිතුරන්ද සමූහයට එකතු කර ඔවුන්ව ද දැනුවත් කරන්න.
https://t.me/joinchat/CgHuiLGWXtw5MDE1
41 views03:49
Open / Comment