🔥 Burn Fat Fast. Discover How! 💪

DP Education

Logo of telegram channel dpeducation_lk — DP Education D
Logo of telegram channel dpeducation_lk — DP Education
Channel address: @dpeducation_lk
Categories: Education
Language: English
Subscribers: 12.74K
Description from channel

Our main group - t.me/dpedugroup
DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 8

2023-04-12 16:30:51
දැනුම සොයන දූ පුතුන්ට ඩී පී එඩියුකේෂන් වීඩියෝ පාඩම් නොමිලේම විවෘතයි.
ඒ විතරක්ද, කාලය මුදල් ඉතිරිකරගෙන පහසුවෙන් ඉගෙනීමටත්, විෂය ධාරා වලට අදාල කරුණු සරලව ධාරණය කරගෙන පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමටත් මෙමගින් ඔබට හැකියි.
අදාල ශ්‍රේණිය හා විෂය තෝරාගැනීමට පිවිසෙන්න: https://bit.ly/3ZCthDX
1.2K views13:30
Open / Comment
2023-04-12 14:30:45
මෙන්න දුවලා පුතාලට සුභ ආරංචියක්.

ඩයලොග් රවුටර් පාරිභෝගිකයන් හට ද දැන් www.dpeducation.lk හා www.dpcode.lk වෙබ් අඩවි වල කොච්චර ඉගෙන ගත්තත් ගාස්තු අය වෙන්නේ නැහැ.
1.3K views11:30
Open / Comment
2023-04-11 19:41:44 DP Education YouTube චැනල ඔස්සේ අ.පො.ස (උසස් පෙළ) ආර්ථික විද්‍යාව සියලුම පාඩම් මුල සිට නැරඹීමට පහත YouTube ලින්ක් එක වෙත පිවිසෙන්න.

https://www.youtube.com/playlist?list=PLmLnnsAHQpTboGHM1-ehssKIbMrVh2dSf
275 views16:41
Open / Comment
2023-04-11 18:01:23 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, ප්‍රදීප් රණතුංගාරච්චි ගුරුතුමා මෙහෙයවන සිංහල සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
458 views15:01
Open / Comment
2023-04-11 16:32:14
මෙන්න දුවලා පුතාලට සුභ ආරංචියක්.

ඩයලොග් අන්තර්ජාල පාරිභගිකයින් හට දැන් www.dpeducation.lk හා www.dpcode.lk වෙබ් අඩවි වල කොච්චර ඉගෙන ගත්තත් ගාස්තු අය වෙන්නේ නැහැ.
720 views13:32
Open / Comment
2023-04-11 08:30:48
නොමිලේම ඉගෙනගන්න අදම ඩී. පී. ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

Google Play Store : https://ift.tt/SxBGyv6...
Apple App Store : https://ift.tt/f6RX3aW
Huawei App Gallery : https://ift.tt/dmcVCa2...
1.0K views05:30
Open / Comment
2023-04-11 04:04:03 DP Education අපට, ඔබ මේ වන විට DP IELTS හි අධ්‍යයනය කරනු ලබන්නේ Beginner Level, Intermediate Level, Advanced Level යන මට්ටම් තුනෙන් කුමන මට්ටම ද යන බව සහ ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් පහත ගූගල් පෝරමය පුරවා අප වෙත ලබා දෙන්න.

https://forms.gle/DzkmYrq6kd5FegRT7
1.2K views01:04
Open / Comment
2023-04-10 18:00:54 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, රවිඳු බණ්ඩාරනායක ගුරුතුමා මෙහෙයවන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමන්ත්‍රණය අද
ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
482 views15:00
Open / Comment
2023-04-10 16:35:21
දැනුම සොයන දූ පුතුන්ට ඩී පී එඩියුකේෂන් වීඩියෝ පාඩම් නොමිලේම විවෘතයි.
ඒ විතරක්ද, කාලය මුදල් ඉතිරිකරගෙන පහසුවෙන් ඉගෙනීමටත්, විෂය ධාරා වලට අදාල කරුණු සරලව ධාරණය කරගෙන පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමටත් මෙමගින් ඔබට හැකියි.
අදාල ශ්‍රේණිය හා විෂය තෝරාගැනීමට පිවිසෙන්න: https://bit.ly/3ZCthDX
683 views13:35
Open / Comment
2023-04-09 18:02:08 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, චතුරංග රණසිංහ ගුරුතුමා මෙහෙයවන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
732 views15:02
Open / Comment