🔥 Burn Fat Fast. Discover How! 💪

DP Education

Logo of telegram channel dpeducation_lk — DP Education D
Logo of telegram channel dpeducation_lk — DP Education
Channel address: @dpeducation_lk
Categories: Education
Language: English
Subscribers: 12.74K
Description from channel

Our main group - t.me/dpedugroup
DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 9

2023-04-09 15:31:06 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, රත්මලානේ රතනසිරි හිමි මෙහෙයවන බුද්ධ ධර්මය සමන්ත්‍රණය අද ප.ව. 6.30 සිට 8.30 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
100 views12:31
Open / Comment
2023-04-09 07:30:38
ඉගෙනගන්න ඕනෑම අයෙකුට හොඳ සවන්දීමේ හැකියාවක් ඉතා වැදගත්. දැනුම හොයන ඔයාටත් ඩීපී එඩියුකේෂන් වෙතින් නොමිලේ ගෙන එන වීඩියෝ පාඩම් නරඹන්න වගේම අවධානයෙන් අසාගෙන හිඳීමෙන් කරුණු රාශියක් එකතු කරගන්නට පුළුවන්.
ඉගෙනුමට මෙතරම් වටින මිනිස් සවනේ තිබෙන කුඩාම අස්ථි 3 නම් කරන්න ඔයාට පුළුවන්ද?

පිවිසෙන්න: https://bit.ly/3ZCthDX
691 views04:30
Open / Comment
2023-04-08 21:13:15 නුවරඑළියට පායපු පරිගණක වසන්තය


126 views18:13
Open / Comment
2023-04-08 18:01:28 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, සුමින්ද දොඩන්ගොඩ ගුරුතුමා මෙහෙයවන ඉංග්‍රීසි සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
455 views15:01
Open / Comment
2023-04-07 18:01:01 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, සුජිත් ගමගේ ගුරුතුමා මෙහෙයවන ඉතිහාසය සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
1.2K views15:01
Open / Comment
2023-04-07 17:32:31
මේ ගැටළුවට පිලිතුර පහලින් කමෙන්ට් කරන ගමන් ඉතිහාසය ගැන වගේම අනෙකුත් විෂයන් ගැනත් දැනුම දියුණු කරගන්නට අපේ දුවා දරුවන්ට නොමිලේ දැනුම බෙදන ඔන්ලයින් තෝතැන්න, ඩී පී එඩියුකේෂන් වෙබ් අඩවියට පිවිසෙන්නටත් අමතක කරන්න එපා.

පිවිසෙන්න: https://bit.ly/3ZCthDX
1.3K views14:32
Open / Comment
2023-04-07 15:31:31
මෙන්න දුවලා පුතාලට සුභ ආරංචියක්.

ඩයලොග් අන්තර්ජාල පාරිභගිකයින් හට දැන් www.dpeducation.lk හා www.dpcode.lk වෙබ් අඩවි වල කොච්චර ඉගෙන ගත්තත් ගාස්තු අය වෙන්නේ නැහැ.
1.4K views12:31
Open / Comment
2023-04-06 18:00:23 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, අරෝෂ සමරතුංග ගුරුතුමා මෙහෙයවන විද්‍යාව සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
763 views15:00
Open / Comment
2023-04-05 18:02:07 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, ජෝයි මැල්කම් ගුරුතුමා මෙහෙයවන ගණිතය සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
945 views15:02
Open / Comment
2023-04-05 05:44:25 අධ්‍යාපනයට වයසක් නැහැ, තමන්ගේ අන්තිම දවස වෙනකන් ඉගෙන ගන්න ඕනා, නැත්තන් අනාගතයක් නැහැ


1.6K views02:44
Open / Comment