🔥 Burn Fat Fast. Discover How! 💪

DP Education

Logo of telegram channel dpeducation_lk — DP Education D
Logo of telegram channel dpeducation_lk — DP Education
Channel address: @dpeducation_lk
Categories: Education
Language: English
Subscribers: 12.74K
Description from channel

Our main group - t.me/dpedugroup
DP Education, initiated by Mr. Dhammika Perera, is an innovative online learning platform for school students to enhance their skills in Maths, Science and English subjects.

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 6

2023-04-19 10:01:09 ඔබ DP IELTS වැඩසටහනෙහි Intermediate හෝ Advanced යන පාඨමාලා, පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් භාවිතා කොට ඉගෙන ගන්නා කෙනෙකු පමණක්නම්, DP IELTS මගින් සිදු කරනු ලබන ව්‍යාපෘතියක් සඳහා සහභාගී වීමට ඔබත් කැමැත්තෙන් සිටින්නේ නම් මෙම ගූගල් පෝරමය පුරවන්න.

https://forms.gle/SqtFQzvnasK8pXG47
1.2K views07:01
Open / Comment
2023-04-18 07:15:09 DP Education අපට, ඔබ මේ වන විට DP IELTS හි අධ්‍යයනය කරනු ලබන්නේ Beginner Level, Intermediate Level, Advanced Level යන මට්ටම් තුනෙන් කුමන මට්ටම ද යන බව සහ ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් පහත ගූගල් පෝරමය පුරවා අප වෙත ලබා දෙන්න. https://forms.gle/DzkmYrq6kd5FegRT7
486 views04:15
Open / Comment
2023-04-18 04:56:34 පරිගණක භාශාවෙන් රටක් මවිත කරවන රක්වාන දරුවන්


1.2K views01:56
Open / Comment
2023-04-17 18:22:46 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, රවිඳු බණ්ඩාරනායක ගුරුතුමා මෙහෙයවන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමන්ත්‍රණය අද
ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
410 views15:22
Open / Comment
2023-04-16 18:01:32 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, චතුරංග රණසිංහ ගුරුතුමා මෙහෙයවන ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
454 views15:01
Open / Comment
2023-04-15 18:00:32 DP Education මගින් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන නොමිලේ සංවිධානය කර ඇති, සුමින්ද දොඩන්ගොඩ ගුරුතුමා මෙහෙයවන ඉංග්‍රීසි සමන්ත්‍රණය අද ප.ව. 9 සිට 11 දක්වා පැවැත්වේ. ඒ සඳහා සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න.

https://www.youtube.com/@DPEducationMathsSinhala

https://www.youtube.com/@DPEducationOLSubjects
506 views15:00
Open / Comment
2023-04-14 13:34:41
සුබ මොහොතින් ලැබුවාවූ වූ මේ සිංහල දමිළ අලුත් අවුරුද්දේ, මාගේ ප්‍රාර්ථනාව නම් ඔවුනට නව තාක්ෂණය ඔස්සේ දැනුමින් පෝෂණය විය හැකි සෞභාග්‍යමත් රටක් බිහිවනු දැකීමයි. ඒ සඳහා මේ නව වසරේද මා කැපවන බව ඉත සිතින් පොරොන්දු වන අතර, ඔබ සැමට සුභම සුභ නව වසරක් පතමි!
ඩී පී එඩියුකේෂන් සභාපති සහ නිර්මාතෘ , ධම්මික පෙරේරා
925 views10:34
Open / Comment
2023-04-14 12:30:13
දැනුම හා සංවර්ධනය මුසු වුණු වාසනාවන්ත නව වසරකට පිය නඟන මේ මොහොතේ අධ්‍යාපනයේ වැදගත්කම මෙන්ම නව ලොවකට පෙරමං තැනීමට එයට ඇති හැකියාව අපි අමතක නොකරමු. මේ වසරේදීත් අර්ථවත් වැඩසටහන් රාශියක් ඔබ වෙත තිළිණ කරන්නට අපි කැපවෙමු. ඔබ සැමට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරන්නෙමු!
1.0K views09:30
Open / Comment
2023-04-14 11:30:40
අලුත් අවුරුදු නැකත් සීට්ටුව -2023
#dpeducation
261 views08:30
Open / Comment
2023-04-13 16:43:31
සැඟවුණු අමුත්තා හොයමුද?

මෙන්න තෙවන ඉඟිය

(ජයග්‍රහණය කිරීමට නිවැරදි පිළිතුර අවස්ථා තුනෙහිම කමෙන්ට් කළ යුතුයි)
1.4K views13:43
Open / Comment