🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 79.06K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 5

2023-11-03 07:31:20
Leo ෆිල්ම් එකේ HC HDRip පිටපත් Leo චැනල් එකට දාලා තියෙන්නෙ. කැමති අයට ගන්න පුළුවන්. Hard Coded Subtitle එකක් ෆිල්ම් එක යටින් යනවා. වෙන කේස් එකක් ලොකුවට නෑ.

Original WEB පිටපත් ආවම පරණ ඒවා පෙර දැනුම්දීමකින් තොරව Delete කරනවා. ඒ නිසා Saved message වලට share කරගෙන Download කරගන්න.


Click Here to Download

#MCF
13.4K viewsDinuka Sandeepa, edited  04:31
Open / Comment
2023-10-25 04:45:25
මීට අවුරුදු 7කට කලින් Walking Dead Universe එකේ හිටපු එපාම කරපු චරිතය

ඒත් The walking dead සම්පුර්නයෙන්ම බලල Walking Dead: Dead city ත් බැලුවනම් නීගන් කියන්නෙ ආසම චරිතයක්
14.0K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  01:45
Open / Comment
2023-10-24 17:37:56
The Exorcist : Believer 2023

Already Available at MCF
13.2K views𝙍𝙤𝙧𝙤𝙣𝙤𝙖 𝙕𝙤𝙧𝙤, 14:37
Open / Comment
2023-10-24 09:41:26
කියන්න කිසි දෙයක් නෑ, මෙතුවක් කාලෙකට දැකපු සුපිරිම Mass ෆයිට්, පිස්සුම හැදෙන BGM ටිකක් දැකපු පටන් ගන්න තැන ඉදන් අන්තිම වෙනකන්ම Full Enjoy කරන්න පුලුවන් අංක එකේ ෆිල්ම් එකක්

අනිවාරෙන්ම තියටර් එකක බලන්න ඕනිම ෆිල්ම් එකක්

දවස් 4ක් ඇතුලත ආදායම කෝටි 405+

Leo Leo...Badass ma
12.8K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  06:41
Open / Comment
2023-10-21 13:49:14 පොඩි task කරලා දවසට 2000 - 3000 ක් හොයන්න කැමති අයටයි මේ පොස්ට් එක.

කිසිදු ආයෝජනයක් නොමැත

අන්තර්ජාලය ඕස්සේ පොඩි පොඩි වැඩ කරලා සල්ලි හොයන්න try කරපු අය නම් දන්නවා ඇති micro & pico workers වගෙ වෙබ් සයිට් ගැන ඒවගෙ වැඩ කරපු අයත් ඇති ඒවගෙ 1$ හොයන්න්නත් කොච්චර අමාරු ද කියලා.

මම අද කියන website එක ඒ වගෙ task තියෙන දවසට රු.2500/= වගෙ හොයන්න පුලුවන්  ලංකාවෙ හදපු 100% විස්වාසවන්ත website එකක් මේ වෙබ් සයිට් එකේ ඔයාගෙ bank account එකටම ඔයා වැඩ කරලා 7$ ක් එකතු උන ගමන් සල්ලි ගෙවනවා.

මේ සයිට් එකෙ ඔයාලට කරන්න තියෙන්නෙ account එකක් හදලා register වෙලා එයාලා දෙන website වලට ගිහිල්ලා ඒ website වල තියෙන පොස්ට් බලන්න විතරයි. ඒ වගෙම මුල් දවස් 6 ඔයාට දවසට task 5යි එන්නෙ ඔයා වැඩ කරන 6 වෙනි දවසෙන් පස්සෙ ඔයාගෙ level up වෙලා ඔයාට දවසට task 25ක් කරන්න පුලුවන් වෙනවා. ඒ වගේම 6 වෙනි දවසෙන් පස්සෙ task එකකට ගෙවන ගානත් දෙගුණයකින් වැඩි වෙනවා. (පහල තියෙන විඩියෝ එකේ ඒ සියල්ල පැහැදිලි කරලා තියෙනවා)

ඒ වගෙම refferal program එකකුත් තියෙනවා ඔයාගෙ refferal ලින්ක් එකෙන් එන යාලුවො මේ සයිට් එකේ වැඩ කරනකොට ඒ කරන හැම task එකකින්ම ඔයාට 5% ගෙවනවා එතකොට ඔයා වැඩ නොකරත් ඔයාගෙ refferal වලින් එන අය වැඩ කරද්දි ඔයාට නිකන්ම සල්ලි එනවා

Introduction video

මේ විඩියෝ එකේ සියලු විස්තර තියෙනවා video එක හැමොම ඉවර වෙනකන් බලන්න.

https://drive.google.com/file/d/1Bgupl0z6Hj1XrehNghDfscE5kp7T6CGU/view?usp=share_link

වෙබ් සයිට් එකට register වෙන link එක - https://shorturl.at/irHLX

මේ උඩ තියෙන ලින්ක් එකෙන් register උනොත් විතරයි ඔයාට 1$ ක sign up bonus  එකක් ලැබෙන්නෙ සයිට් එකට register උන ගමන්ම ඔයාට 1$ ක් ලැබෙනවා.

අපේ telegram group එක තියෙනවා join වෙන්න සයිට් එකෙ update හා ඔයාලගෙ ගැටලු මේ ගෘප් එකේ කතා කරන්න පුලුවන් .

Telegram group - https://t.me/taskwis_lk
13.1K viewsDinuka Sandeepa, 10:49
Open / Comment
2023-10-10 11:10:39
APPLE TV+ මඟින් විකාශය වීමට නියමිත MONARCH : LEGACY OF MONSTERS හි OFFICIAL POSTER එක
13.0K views𝙍𝙤𝙧𝙤𝙣𝙤𝙖 𝙕𝙤𝙧𝙤, 08:10
Open / Comment
2023-10-07 07:52:49 ඔයාලට Films & Tv Series වෙලාවට කට්ට කාලා, එයාලගෙ වැඩ පාඩු කරගෙන, කිසිම දෙයක් නොලැබෙන, හිතේ සතුට වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් Upload කරල දෙන අපගේ ආදරණීය MCF Admin සෙට් එකට දෙමුද Reaction එක්ක අදහස් ටිකක්

මෙ හැමදෙයක්ම හිතේ සතුටකට මිසක් මොන එහෙකටද

දිනුකයි මායි පටන් ගත්ත මේ MCF එක අද ඉන්න තැනට ආවෙ මේ සුන්දර Admin යාලුවො නිසා MCF එකට හැමෝම ආදරේ මෙයාලා නිසා උන්ගෙ වෙලාව, හැමදේම කැප කරන්නෙ ඔයාලා නිසා

Our Lovely Admin Gang :-

Imalka
Sachindu
Vanuja (Anime)
Nawod (Anime)
Methmal (Anime)
Udan Malli (Anime)
Bhathiya (Anime)


Finally මම (ප්‍රොෆා) හා දිනුක
13.1K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  04:52
Open / Comment
2023-09-28 05:55:15
මෙම චැනල් එකේ අලුතින් එන ෆිල්ම් සීරිස් අප්ලෝඩ් කරා කියල හැමවෙලෙම නොටිෆයි එකක් දාන්නෙ නෑ අපි මොකද "හැමවෙලෙම අරක දැම්මා මේක දැම්මා ගගා දාන්න ගියොත් මෙ අප්ඩේට් චැනලෙන් ඇති වැඩක් නෑ "

➤ඒ නිසා අලුතින් අප්ලෝඩ් කරපු සියලුම ෆිල්ම් හා සීරිස් සම්බන්ධව දැනගන්න අපේ Notify චැනල් එකට අනිවාර්යයෙන්ම එකතු වෙන්න නැත්නම් හොයාගන්න බැරි වෙයි

මේ අප්ඩේට් චැනල් එකෙ අපි සුපිරි ෆිල්ම් සම්බන්ධව නොටිෆයි එකක් ගෙනාවත් එව්වා විතරක් නෙමෙයිනෙ එන්නෙ,ඒ නිසා අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඔයාලටම තමා ලේසි අපිට නෙමෙයි

පුළුවන් හැමෝම ජොයින් වෙන්න මොකද IMDB පෝස්ට් එක එක්ක දාන්නෙ ඒක නිසා තවත් ලේසි

මෙතනින් එකතු වන්න
13.8K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 02:55
Open / Comment
2023-09-19 07:51:59
Thalapathy Vijay දායක වන අලුත්ම Film එක වන LCU Cinematic විශ්වයේ Leo ෆිල්ම් එකේ Official Poster 2

මෙම Poster දෙක නිකුත් වී මිනිත්තු 30ක් යාමට පෙර Instra තුල 1 Million Like පසු කර යාමට සමත් වූ අතර එය එතෙක් මෙතෙක් ඉන්දියාවේ වැඩිම Hype එකක් තිබුනු KGF 2, Pushpa 2 ෆිල්ම් වල Record ද බිද දමමින්....

ෆිල්ම් එක නිකුත් වීමට තව දවස් 40ක් වගේ තිබියදී UK වල Ticket booking open වූ අතර එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඉන්දියානු ෆිල්ම් එකක් වාර්තා කරපු වැඩිම ටිකට් අලවිය මාසයකටම පෙර Leo සතු වූ අතර දැනටමත් ටිකට් 23000+ UK වල අලෙවි අවසන් වේ....කෝටි 625+ හොයපු රජිනිගෙ Jailer ෆිල්ම් එකද අවසන් සතියේ Ticket booking open කරත් අලෙවි වූයෙ ටිකට් 1500ක් වගෙ වේ

Leo ෆිල්ම් එක නිකුත් වීමට පෙර Pre Buisness වලින් දැනටමත් කෝටි 400+ සොයාගෙන ඇති අතර එය Kollywood ඉතිහාසයේ අසමසම වාර්තාවකි

වාර්තා වන අන්දමට මෙය කෝටි 1000+ පසු කරයි කියා අනුමාන කරන අතර Thalapathy Vijay දැනට පිට පිට ෆිල්ම් 8 කට Blockbuster Label එක ලබාගෙන ඇත.

LCU Cinematic Actors

Thalapathy Vijay
Surya
Karthi
Kamal hasan
Faasil
Sethupathi
Superstar Rajini (Thalaiver 171)
13.0K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 04:51
Open / Comment
2023-09-11 17:10:12
Original WEBRip Available at MCF
12.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  14:10
Open / Comment