🔥 Burn Fat Fast. Discover How! 💪

🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Logo of telegram channel movieclubupdates — 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰
Channel address: @movieclubupdates
Categories: News
Language: English
Subscribers: 79.06K
Description from channel

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 6

2023-09-10 15:03:51 ඔන්න කාලෙකට පස්සෙ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා කියන්න. අද ඉදන් ආපහු සැරයක් ඔයාලට ඇඩ් නැතුව ෆිල්ම් සීරිස් ගෲප් එකෙන් ගන්න පුළුවන්. අපෙ වෙබ්සයිට් එකෙනුත් ගන්න පුළුවන්. ඔයාලා ඉන්න රටට අපෙ සයිට් එක වැඩ නැත්නම් කියන්න. රට බලලා අපි ඒ රටට access දෙන්නම්. …
13.7K viewsDinuka Sandeepa, 12:03
Open / Comment
2023-09-10 15:02:33 ඔන්න කාලෙකට පස්සෙ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා කියන්න.

අද ඉදන් ආපහු සැරයක් ඔයාලට ඇඩ් නැතුව ෆිල්ම් සීරිස් ගෲප් එකෙන් ගන්න පුළුවන්.

අපෙ වෙබ්සයිට් එකෙනුත් ගන්න පුළුවන්. ඔයාලා ඉන්න රටට අපෙ සයිට් එක වැඩ නැත්නම් කියන්න. රට බලලා අපි ඒ රටට access දෙන්නම්.


එතකොට අපිට අප්ලෝඩ් වලට බොට්ලා හොස්ට් කරන්න සල්ලි කෝ ? කියලා ඔයාලා හිතයි. ඒකට අපි තව තීරණයක් ගත්තා. අපෙ චැනල් / අපෙ සයිට් එකේ ඇඩ් එකක් ඔයාලට දාගන්න ඕනි නම් ඒ ඇඩ් දාගන්න පුළුවන්. කලින්ට වඩා ගණන් අඩු කරලා තියෙන්නෙ. ඉතින් ඒ ඇඩ් වලින් අපෙ ගාන කවර් කරගන්න ඉන්නෙ.

එතකොට ඇඩ් ආවෙ නැත්නම් ?

ඇඩ් ආවෙ නැත්නම් අලුත් ෆිල්ම් අප්ලෝඩ් වෙන එක නතරවෙයි. නැවතුන දවස වෙනකන් දාපු ෆිල්ම් සීරිස් විතරක් තියෙයි.


ඒකට විසඳුමක් නැද්ද ?

තියෙනවා
ඔයාලට තියෙන්නෙ මේ Updates Channel එකේ දාන මැසේජ් දවස ගානෙ ඔයාගෙ ඇගිල්ලෙන් ටච් කරලා බලන්නයි ඔයා දන්න යාළුවොන්ට අපෙ ගෲප් ගැන කියන්න / ෆ්බි එකේ ශෙයා කරලා අපෙ ගෲප් එකේ කට්ටිය වැඩි කරලා දෙන්න විතරයි.

ඒනම් එච්චරයි. ආයෙ සයිට් වල ලින්ක් ක්ලික් කරන වැඩේ ඔයාලට නොදී ඉන්න තමා අපි තීරණය කරලා තියෙන්නෙ. ඒක එහෙම්ම තියාගන්න එක ඔයාලා සතුයි.
13.5K viewsDinuka Sandeepa, 12:02
Open / Comment
2023-09-08 16:23:31 ඔබට අවශ්‍ය කුමන හෝ දැන්වීමක් පල කර ගැනීමට MCF අපෙන් හොදම අවස්ථාව මෙන්න.

පහත පරිදි මිල ගනන් අපි ඉදිරිපත් කරන අතර ඔබට කැමති Plan එකක් තෝරා ගතහැකිය.


Plan 01

01 Advertisement
MovieClub Updates Channel

Rs. 500
2 Days Valid
==============================

Plan 02

01 Advertisement
MovieClub Updates Channel

Rs. 700
5 Days Valid
==============================

Plan 03

01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Films & TV Series Bot (Private message to user)
movieclubfamily.com (Our Website)

Rs. 1000
10 Days Valid
==============================

Plan 04

01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Films & TV Series Bot (Private message to user)
movieclubfamily.com (Our Website)

Rs. 1500
20 Days Valid
==============================

Plan 05

01 Advertisement
MovieClub Updates Channel
MCF Waiting Area Channel
Films & TV Series Bot (Private message to user)
movieclubfamily.com (Our Website)

Rs. 2000
30 Days Valid
==============================

මෙම සියලුම Users ලා අදාල ලින්ක් වලින් පමණක් Add වූ නිසා කිසිම User කෙනෙකු Fake නොවේ. 100% කිසිදු සැකයක් තබා නොගන්න.

මෙහිදී ඔබට ලැබෙන තවත් වාසි !

ඔබගේ දැන්වීම පලකිරීමෙන් පසුව දින 3 ක් යන තුරු වෙනත් කිසිදු දැන්වීමක් පල කරන්නේ නැත. (Ad Plan 01 සඳහා මෙය හිමිවන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.)

100% Real users ලා සිටින නිසා Views ඉතා ඉහල මට්ටකම පවතියි.

අදාල Add වලට ලැබෙන Comment හා Reaction වලට MCF කිසිම Admin කෙනෙකුගේ බලපෑමක් නොමැත.

දැන්වීමට අදාල කාලය තුලදී ඔබට ගැලපෙන ඕනිම වෙනස්කමක් එම දැන්වීම තුල සිදු කිරීමට අවකාශය ඇත.

අදාල දැන්වීම පල කරන්නාගේ රහස්‍යභාවය 100% ක් ආරක්ෂා වනු ඇත.

මුදල් ගෙවිය යුතු ආකාරයන් :-

Bank Deposit

8008187563
Dinuka Sandeepa
Comemercial Bank
Nittambuwa

025020438884
Dinuka Sandeepa
HNB Bank
Nittambuwa

Binance Pay ID
450355222

Reload Only for Ad Plan 01
(කිසිදු දැනුම් දීමකින් තොරව රු. 500 ට වැඩි රීලෝඩ් කිරීම් බාරගනු නොලැබේ.)

0776119606

Advertisements related to films will not be accepted.

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

ඔබටත් දැන්වීමක් පල කරගැනීමට අවශ්‍ය නම්,

@ProfessorMCF (Avishka)
@Dinuka_Sandeepa

Telegram මැසේජ් එකක් දාලා ඔබගේ දැන්වීම වෙන්කරගන්න. Inbox පැමිණීම කරදර වගේනම් MCF Chat එකට Mention කර මැසෙජ් එකක් දාන්න.

අපගේ MCF Waiting Area චැනල් එකේ 62.8K මෙම්බර්ස්ලා සිටින අතර MovieClub Updates චැනල් එකෙහි 61.6K Subcribers ප්‍රමාණයක් සිටී.

වාසිද? අවාසිද? යන්න ඔබම කල්පනා කර ඔබගේ වටිනා අවස්ථාව ලබාගන්න.
12.6K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  13:23
Open / Comment
2023-09-02 21:45:06
ලොවක් වසග කල Barbie ෆිල්ම් එකේ Korean Harcod Sub සහිත HC WEB පිටපත නිකුත් වෙලා තියෙනව ඔන්න

මෙම File එකේ අවුලකට තියෙන්නේ යටින් කොරියන් Sub, Play වීම පමණයි, Web කොලටියේ වෙනසක් ලොකුවට නෑ
12.8K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  18:45
Open / Comment
2023-09-02 06:28:11
Mini සීරිස් වලින් ලොව අංක එකේ Tv Series එක ලෙස සැලකෙන Chernobyl ඔබ නරඹා තිබේනම් මෙම The Days කියන සීරිස් එකද අනිවාරෙන්ම බලන්නම ඕනි සීරිස් එකක්

ලොව විශලතම දෙවනියට සිදුවූ න්‍යෂ්ටික බලාගාර අනතුර ලෙස හැදින්වෙන "ජපානයේ ෆුකුශිමා බලාගාරයේ" අනතුර පිලිබදව තමා මෙම සීරිස් එකෙන් බලන්න පුලුවන් වෙන්නේ.....

Disaster සීරිස් ෆෑන් කෙනෙක්නම් මෙය නොබල ඉන්නම් එපා
13.0K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 03:28
Open / Comment
2023-08-26 23:07:06
Bray wyatt ගෙ Tribute එක ඇතුලත් WWE SMACKDOWN, 2023/08/25 Full Match එක Upload කරා ඔන්න ඔයාලට

Weekly WWE Match අප්ලෝඩ් කරනු ලබන්නේ Premeium Membership අයට පමණි


@ProfessorMCF
12.8K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  20:07
Open / Comment
2023-08-19 19:05:54
මේ තමයි 2024 දි Release වෙන්න තියෙන " Monarch : Legacy of Monsters " කියන Apple TV+ Series එක.මේකෙදි අපිට Godzilla Movies වල වැඩි විස්තරයක් දකින්න හම්බ නොවුන අනික් TITANS ලා ගැන බලාගන්න පුලුවන් වෙයි.
12.7K viewsHomelander, 16:05
Open / Comment
2023-08-16 12:23:41
Prometheus


අද ගෙනාවෙ Alien Franchise එකට අයිති Prometheus (2012) කියන Sci-Fi / Horror ෆිලුම.

Alien Franchise එකේ Fan කෙනෙක් නම් අනිවා මේක බලන්න Visual Effects එහෙම ගොඩක් හොදයි අනෙක් Xenomorph Movies වලට සාපේක්ෂව.

ෆිලුම Spoil නොකර විස්තර කරන්න නම් දෙයක් නෑ. ඒක නිසා බලන්න. ඔයාලා කැමති වෙයි.


පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 16 Recommendation For You


අපගේ සියලුම Reviews පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/
12.9K viewsHomelander, 09:23
Open / Comment
2023-08-12 06:45:27
මෙම චැනල් එකේ අලුතින් එන ෆිල්ම් සීරිස් අප්ලෝඩ් කරා කියල හැමවෙලෙම නොටිෆයි එකක් දාන්නෙ නෑ අපි මොකද "හැමවෙලෙම අරක දැම්මා මේක දැම්මා ගගා දාන්න ගියොත් මෙ අප්ඩේට් චැනලෙන් ඇති වැඩක් නෑ "

➤ඒ නිසා අලුතින් අප්ලෝඩ් කරපු සියලුම ෆිල්ම් හා සීරිස් සම්බන්ධව දැනගන්න අපේ Notify චැනල් එකට අනිවාර්යයෙන්ම එකතු වෙන්න නැත්නම් හොයාගන්න බැරි වෙයි

මේ අප්ඩේට් චැනල් එකෙ අපි සුපිරි ෆිල්ම් සම්බන්ධව නොටිෆයි එකක් ගෙනාවත් එව්වා විතරක් නෙමෙයිනෙ එන්නෙ,ඒ නිසා අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඔයාලටම තමා ලේසි අපිට නෙමෙයි

පුළුවන් හැමෝම ජොයින් වෙන්න මොකද IMDB පෝස්ට් එක එක්ක දාන්නෙ ඒක නිසා තවත් ලේසි

මෙතනින් එකතු වන්න
13.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, 03:45
Open / Comment
2023-08-11 18:34:24
0 Bad Words
0 Sex Scene

3 Movies
17 Oscars Wins

The Greatest Film Franchise Ever made in History


Lord of the rings
13.2K views⸙ꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋꠋ 𓆩♡⃤°•°ᴘʀͥ❍ꜰͣᴇͫꜱꜱ❍ʀ ͢ ⃟ ◡̈⃝ ᅠᅠࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣩࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧࣧ⸙ꠋꠋꠋꠋꠋꠋ, edited  15:34
Open / Comment