🔥 Burn Fat Fast. Discover How! 💪

      කොළඹ නාලන්දා විද්‍යාලය විසින් විද්‍යාව විෂයය | PastPapers.WIKI

     


කොළඹ නාලන්දා විද්‍යාලය විසින් විද්‍යාව විෂයයට අදාළව පාඩමෙන් පාඩමට සකස් කර ඇති නිබන්ධන 15 සාකච්ඡාව හා විද්‍යාව හා ගණිතයෙන් සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 3 බැඟින් සාකච්ඡාව

  ක්‍රමය ඔස්සේ සාකච්ඡා කිරීම ( You tube ) හා සම්පූර්ණ විවරණ ලබාදීම.

ආරම්භය අප්‍රේල් .........

  මෙහෙයවීම,
        විශ්ව විද්‍යාලයීය සිසුන් හා ආචාර්ය
        මණ්ඩලය

  කරන වැඩක්...!!!
ඒ නිසා පුළුවන් තරම් යාළුවන්ටත් කියන්න.


මැයි මාසේ විභාගෙ කරන්න ඉන්න නංගිලා මල්ලිලා එකතු වෙන්න. සම්මන්ත්‍රණ කාලසටහන සමූහයේ තියෙනවා.


  TELEGRAM  Group
https://t.me/olseminargroup22


Empowered by :-
        23' A/L Api [ papers group ]
        The sTudent Team