Get Mystery Box with random crypto!

PastPapers.WIKI

Logo of telegram channel pastpaperswiki — PastPapers.WIKI P
Logo of telegram channel pastpaperswiki — PastPapers.WIKI
Channel address: @pastpaperswiki
Categories: Education
Language: English
Subscribers: 58.72K
Description from channel

Past Papers, Term test Papers, and syllabus, question papers, marking schemes, Teacher’s resources, Notes, and a lot more.
Join WIKI Chat - https://t.me/joinchat/Ni62yeqsg61hMmJl
Join Maths Papers Channel - https://t.me/Mathspapers
Study Well😊😊

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


The latest Messages

2024-06-04 19:22:23
මහන්සියෙන් ඉගෙන ගන්න හැමොන්ටම දවසක ඒ සතුට ලැබෙන්නම ඕනේ..
5.2K viewsDilshan, 16:22
Open / Comment
2024-05-17 11:55:55
"සිසිලියන්" යනු ගෙම්බන්, මැඩියන්, සැලමන්දරුන් සහ නූට්ටන් වැනි උභයජීවීන් කොට්ටාශයක් වන නමුත් ඔවුන් රූපීයව පණුවන් වැනිය.
ඔවුන්ට ගාත්‍රා නොමැති අතර ඉතා ප්‍රාථමික ඇස් ඇත


සිසිලියන්ගේ විශ්මය දනවන කරුණක් අනාවරණය කර ඇත. එනම් මුදු සිසිලියා - ගැහැණු සතුන් තම පැටවුන් පෝෂණය කිරීම සඳහා ක්ෂීරපායීන් මෙන් කිරි වැනි ද්‍රව්‍යයක් නිපදවන බවයි. කුසගින්නෙන් පෙළෙන පැටවුන් වැඩි වැඩියෙන් කිරි මුදා හරින ලෙස තම මවගෙන් අයැද සිටින බව පෙනේ - මෙය පෙර කිසිදා උභයජීවීන් තුළ දක්නට නොලැබුණු හැසිරීමකි.

-copied-

#Learn
@Road_to_Uni
5.3K viewsKibogi, 08:55
Open / Comment
2024-05-17 09:46:15 උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම
7.8K viewsPast Papers WIKI, edited  06:46
Open / Comment
2024-05-17 04:41:46


2023(2024) සාමාන්‍ය පෙළ විභාගයේ කරපු විභාග ප්‍රශ්න පත්‍ර වල pdf ඔබ සතුව තිබේ නම් අපිටත් එවන්න.



Email -
pastpapers.wiki@gmail.com
Inbox -
@PastPapersWiki


හැකි පමණින් උදව් වෙමු. එකා මෙන්, අපි දැනුම සොයමු!


5.3K viewsPast Papers WIKI, edited  01:41
Open / Comment
2024-05-16 07:50:20




2023(2024) සාමාන්‍ය පෙළ විභාගයේ කරපු විභාග ප්‍රශ්න පත්‍ර වල pdf ඔබ සතුව තිබේ නම් අපිටත් එවන්න.



Email - pastpapers.wiki@gmail.com
Inbox - @PastPapersWiki



හැකි පමණින් උදව් වෙමු. එකා මෙන්, අපි දැනුම සොයමු!



5.7K viewsPast Papers WIKI, 04:50
Open / Comment
2024-05-15 20:23:32


සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් හි විභාග ප්‍රශ්න පත්‍ර වල pdf ඔබ සතුව තිබේ නම් අපිටත් එවන්න.



Email - pastpapers.wiki@gmail.com
Inbox - @PastPapersWiki



හැකි පමණින් උදව් වෙමු.



5.3K viewsPast Papers WIKI, edited  17:23
Open / Comment
2024-05-15 12:49:17 අවුරුදු හතරක ඉඳන් මේ අවුරුද්දෙත් past papers wiki අපි ඔයාලගේ O/L Exam එක ඉහලින් සමත් කරගන්න උදව් කළා කියලා හිතනවා.


අපේ වෙබ් අඩවියෙන් ඔයාලගේ O/L Exam එක පාස් කරගන්න ලැබුණු උදව්ව ගැන ඔයාලට දැනෙන හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න.

ඉදිරියටත් මේ සේවාව කරගෙන යන්න ඔයාලගේ ප්‍රතිචාර අපිට උදව්වක් වෙයි.

https://t.me/PastPapersWIKI
5.5K viewsPast Papers WIKI, edited  09:49
Open / Comment
2024-05-13 16:02:57
ඔබ දන්නවා ද?

පැස්බරාට අශ්වයෙකු වගේ වේගයෙන් දිවීමට හැකි අතර පැස්බරෙකුගේ පිරිමි සත්ත්වයාට සිංහයෙකු මෙන් ගෙරවීමට හැකියාව ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge
5.8K viewsAnjala Cabral, 13:02
Open / Comment
2024-05-12 18:03:18
2023(2024) සාමාන්‍ය පෙළ සිසුන් සදහා පවත්වන අවසන් මහා ගණිත සම්මන්ත්‍රණය අද ප.ව. 2.00 ට පැවැත්වෙනවා.

පහත ලින්ක් එකෙන් අද පන්තියට සම්බන්ධ වෙමු.
https://www.youtube.com/live/R-ExBudAMIE?si=JQivzQyq-6SMOJUp

. ඔයාලගේ යාලුවො ඔක්කෝම දැනුවත් කරන්න.

යාලුවො හැමෝමත් එක්ක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම එන කොටස් දැනගන්න, අද පන්තියට වෙලාවටම සම්බන්ධ වෙමු.


පේපර් ලබා ගැනීමට  SIYOMATHS WhatsApp Channel  එකට සම්බන්ධ වෙන්න.

https://whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l


කෙටි ප්‍රශ්න වැඩසටහනට එකතු වීමට SIYOMATHS Telegram Group එකට සම්බන්ධ වෙන්න.

https://t.me/siyomaths 
6.0K viewsAnjala Cabral, 15:03
Open / Comment
2023-07-07 21:49:38 2023 උසස් පෙල විබාහගයට


තව දින



දිනලම ඉවර කරමු
92 viewsExam count Down, 18:49
Open / Comment