Get Mystery Box with random crypto!

PastPapers.WIKI

Logo of telegram channel pastpaperswiki — PastPapers.WIKI P
Logo of telegram channel pastpaperswiki — PastPapers.WIKI
Channel address: @pastpaperswiki
Categories: Education
Language: English
Subscribers: 60.50K
Description from channel

Past Papers, Term test Papers, and syllabus, question papers, marking schemes, Teacher’s resources, Notes, and a lot more.
Join WIKI Chat - https://t.me/joinchat/Ni62yeqsg61hMmJl
Join Maths Papers Channel - https://t.me/Mathspapers
Study Well😊😊

Ratings & Reviews

4.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

0


The latest Messages 5

2023-06-11 12:43:55
ඔබ දන්නවා ද?

ඩයනා කුමරිය තම පුත් විලියම් වෙනුවෙන් රාජකීය නීති උල්ලංඝනය කොට පාසලේ ධාවන තරඟයකට සහභාගී වූ අතර ඉන් ඇය ජයග්‍රහණයද කර ඇත.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge
3.1K viewsAnjala Cabral, 09:43
Open / Comment
2023-06-11 06:46:13
4.2K viewskethsara dissanayake, 03:46
Open / Comment
2023-06-10 15:17:52
ඔබ දන්නවා ද?

මේ ජායාරූපවලින් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන 'Firehawks' කියන උකුසු විශේෂය පරිසරයේ ස්ථාන වලට සිතා මතාම ගිනි පතුරවන ආකාරය. දැවෙන අතු කැබලි හෝ යම් ද්‍රව්‍යයන් රැගෙන විත් ගින්න සාර්ථකව පැතිරෙව්වට පස්සේ, ඔවුන් ඒවයෙන් බේරිල යන සහ පිලිස්සුණු කෘමීන්ව වගේම කුඩා සතුන්ව ආහාරයට ගන්නවලු.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge
4.0K viewsAnjala Cabral, 12:17
Open / Comment
2023-06-10 09:54:59
විචලන All in one Part 02

විචලන ටික ඔක්කොම කතා කරන භාශාවෙන්ම නොතේරෙන කෙනෙක්ට වුනත් තේරෙන විදියට ලියලා තියෙන්නේ...උදාහරණ ගණන් එක්කම....

Channel link - https://t.me/aura_notes_by_aura

- Aura
4.8K viewsNanamaga Road2A9, 06:54
Open / Comment
2023-06-09 19:28:37 Channel ඒකට Paid Advertisments දාන්න ඕන නම් @Ashen_Dahanayake ට message ඒකක් දාන්න.

Tution Class Advertisements
2025 new tution class advertisements
WhatsApp groups advertisement
Telegram groups/channel advertisement
And any other type of advertisements...

දැන්ම පහත සඳහන් Username එකට Message එකක් දාලා, තමන්ගෙ දැන්විම් පල කර ගන්න.

@Ashen_Dahanayake

Thank you.
Owner
883 viewsAshen Dahanayake, 16:28
Open / Comment
2023-06-09 07:03:16
ඔබ දන්නවා ද?

කළුව ඉපදුනත් වයසට යනකොට සුදු වෙන අශ්ව විශේෂයක්  සිටී. Lipizzan නැමැති මෙම අශ්ව විශේෂය  ඔස්ට්‍රියාව, ක්‍රොඒෂියාව, හංගේරියාව සහ ස්ලෝවේනියාව වැනි යුරෝපීය රටවල දක්නට ලැබේ.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge
2.6K viewsAnjala Cabral, 04:03
Open / Comment
2023-06-08 17:00:48
අවුරුදු ගණනාවක් අපි ඔයාලට සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වෙන්න අපි උදව් කලා. ඉතිං අපි අපේ වෙබ් අඩවිය සහ telegram සමූහය පිළිබඳ ඔයාලගේ අදහස් යෝජනා බලාපොරොත්තු වෙනවා.. ඉතිං පොඩි හරි ප්‍රයෝජනයක් ගත්තා නම් පහළින් comment එකක් දාන්න
3.9K viewsPast Papers WIKI, edited  14:00
Open / Comment
2023-06-08 16:22:59 අ.පො.ස (සා.පෙළ) - 2022(2023)

> පුරවැසි අධ්‍යාපනය
> ව්‍යාපාර හා ගිණුම්කරණ
> භූගෝල විද්‍යාව
> දෙවන භාෂාව සිංහල
> වදෙවන භාෂාව දෙමළ
> ව්‍යවසායකත්ව අධ්‍යනය

අද පේපර් තියෙනව නම් එවන්නකො...

@PastPapersnew (Inbox)
pastpapers.wiki2@gmail.com
2.1K viewsPast Papers WIKI, 13:22
Open / Comment
2023-06-08 14:50:18 අ.පො.ස (සා.පෙළ) - 2022(2023)

> පුරවැසි අධ්‍යාපනය
> ව්‍යාපාර හා ගිණුම්කරණ
> භූගෝල විද්‍යාව
> දෙවන භාෂාව සිංහල
> වදෙවන භාෂාව දෙමළ
> ව්‍යවසායකත්ව අධ්‍යනය

අද පේපර් තියෙනව නම් එවන්නකො...

@PastPapersnew (Inbox)
pastpapers.wiki2@gmail.com
4.4K viewsPast Papers WIKI, 11:50
Open / Comment
2023-06-08 13:31:39 2025 Physics Theory නව පංති ආරම්භය

වැඩි විස්තර teligram channel එක හරහා ලබාගත හැකිය.
teligram Channel
https://t.me/sh25pt
Group
https://t.me/Sh2025

#අසීරු භෞතිකය සීරුවට..
Physics - සඳුන් හේරත්
3.5K viewskethsara dissanayake, 10:31
Open / Comment