Get Mystery Box with random crypto!

ඔබ දන්නවා ද? මේ ජායාරූපවලින් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් | PastPapers.WIKI

ඔබ දන්නවා ද?

මේ ජායාරූපවලින් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන 'Firehawks' කියන උකුසු විශේෂය පරිසරයේ ස්ථාන වලට සිතා මතාම ගිනි පතුරවන ආකාරය. දැවෙන අතු කැබලි හෝ යම් ද්‍රව්‍යයන් රැගෙන විත් ගින්න සාර්ථකව පැතිරෙව්වට පස්සේ, ඔවුන් ඒවයෙන් බේරිල යන සහ පිලිස්සුණු කෘමීන්ව වගේම කුඩා සතුන්ව ආහාරයට ගන්නවලු.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge