Get Mystery Box with random crypto!

'සිසිලියන්' යනු ගෙම්බන්, මැඩියන්, සැලමන්දරුන් සහ නූට්ටන් වැනි | PastPapers.WIKI

"සිසිලියන්" යනු ගෙම්බන්, මැඩියන්, සැලමන්දරුන් සහ නූට්ටන් වැනි උභයජීවීන් කොට්ටාශයක් වන නමුත් ඔවුන් රූපීයව පණුවන් වැනිය.
ඔවුන්ට ගාත්‍රා නොමැති අතර ඉතා ප්‍රාථමික ඇස් ඇත


සිසිලියන්ගේ විශ්මය දනවන කරුණක් අනාවරණය කර ඇත. එනම් මුදු සිසිලියා - ගැහැණු සතුන් තම පැටවුන් පෝෂණය කිරීම සඳහා ක්ෂීරපායීන් මෙන් කිරි වැනි ද්‍රව්‍යයක් නිපදවන බවයි. කුසගින්නෙන් පෙළෙන පැටවුන් වැඩි වැඩියෙන් කිරි මුදා හරින ලෙස තම මවගෙන් අයැද සිටින බව පෙනේ - මෙය පෙර කිසිදා උභයජීවීන් තුළ දක්නට නොලැබුණු හැසිරීමකි.

-copied-

#Learn
@Road_to_Uni