Get Mystery Box with random crypto!

ඔබ දන්නවා ද? මැක්ඩොනල්ඩ්ස් සිය එක්සත් ජනපද අවන්හල් සඳහා පමණක් | PastPapers.WIKI

ඔබ දන්නවා ද?

මැක්ඩොනල්ඩ්ස් සිය එක්සත් ජනපද අවන්හල් සඳහා පමණක් වාර්ෂිකව බිත්තර බිලියන 2ක් ද සහ කැනඩාව සඳහා මිලියන 20ක් මිල දී ගනී. විශේෂයෙන්ම මෙම බිත්තර යොදා ගන්නේ බෝහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ උදෑසන ආහාර වේලක් වන Egg Muffin සහ Egg White Delight සඳහාය.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge