Get Mystery Box with random crypto!

ඔබ දන්නවා ද? මීමැසි ජනපදයක සිටින රැජිණීය වයස්ගත වීම හෝ අසනීප | PastPapers.WIKI

ඔබ දන්නවා ද?

මීමැසි ජනපදයක සිටින රැජිණීය වයස්ගත වීම හෝ අසනීප වීම හේතුවෙන් තවදුරටත් රැජිණීය ලෙස කටයුතු කිරීමට හැකියාව නැති බව ජනපදයේ වහල් මී මැස්සන් තීරණය කල පසු ඡායාරූපයේ ලෙස ඔවුන් එකතු වී තම රැජිණීයව තදින් වටකර ගනියි. ඉන්පසු එම තදකරගැනීම හේතුවෙන් උෂ්ණත්වය ඉහළ ගොස් රැජිනිය මරණයට පත්වේ.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge