Get Mystery Box with random crypto!

ඔබේ සියලු ප්‍රශ්න අවසන් කරන මනෝවිදයා සම්මන්ත්‍රණය මැය | PastPapers.WIKI

ඔබේ සියලු ප්‍රශ්න අවසන් කරන
මනෝවිදයා සම්මන්ත්‍රණය

මැයි විභාගය සහ නව 11 දරුවන් ඇතුලු ඕනෑම දරුවෙකුට් ඉතා වැදගත් වේ..

නිදිමතද , කම්මැලිද , විභාගය බයද , පාඩම් කරන්න හිතෙන්නෙ නැතිද , කාලය කලමනාකාරනය කරගන්න දන්නේ නැද්ද , මානසික නිදහස නැතිද , හරි අරමුණක් නැතිද,, මනස එක අරමුණක තියාගන්න බැරිද ???

එහෙනම් මේ ව්ටිනාම දිනය මඟහැරගන්න එපා..

මෙහයවීම ප්‍රවීන මනෝවිදයා දේශක
මනෝජ් ජයසූරිය මහතා

සංවිධායක ශක්තිය ප්‍රවීන ඉතිහාසය දේශක

ප්‍රභාත් උදයකාන්ත සර්

දිනය - මැයි 7 ඉරිදා
වේලාව රාත්‍රි 8.00

Https://youtube.com/channel/UCCCqyxSXhZSIPfrTn-cnWIQ

ඉහත You Tube නාලිකාව හරහා සජීවීව අපේ නාලිකාව subscribe කර තබාගන්න


සිංදුවෙන් සිතියම් ලකුණු කරන ලංකාවේ විශිෂ්ඨතම හා විශාලතම ඉතිහාසය පන්තියේ වැඩසටහනකි