Get Mystery Box with random crypto!

මෙවර විභාගයට පෙනී සිටි දරුවන් සඳහා (2025/AL) https://t.me/Sh2 | PastPapers.WIKI

මෙවර විභාගයට පෙනී සිටි දරුවන් සඳහා
(2025/AL) https://t.me/Sh2025

ප්‍රතිඵල වලට වගකීමක් දෙන ලංකාවේ එකම භෞතික විද්‍යාව පන්තිය.

උසස්පෙළ නව සිද්ධාන්ත පංති ආරම්භය
SPECIAL MEETING

ගැලපෙන විෂයන් තෝරා ගැනීම
මුල ඉඳන් වැඩ කරන පිළිවෙල
තෝරා ගත් විෂයන් වල වැදගත් කම
A/L වල වැදගත්කම

මේ සියල්ල Meeting එකේදි සාකච්ඡා කෙරේ Zoom සහ YOUTUBE හරහා සජීවීව
2025 A/L teligram group:
https://t.me/Sh2025

වැඩි විස්තර teligram Group එක හරහා...
මේ වෙනකොට අවුරුදු ගාණක් මම දරුවන්ට Physics උගන්වලා තියෙනව, උනන්දුවෙන් වැඩ කරපු කිසිම දරුවෙක් අද වෙනකල් ෆේල් වෙලා නෑ, හෙට ෆේල් වෙන්නෙත් නෑ, ෆේල් වෙන්න දෙන්නෙත් නෑ
මට ඒක බැරි වුනු දවසට මම ටියුශන් වලින් අයින් වෙනවා....

අසීරු භෞතිකය සීරුවට|සඳුන් හේරත්