Get Mystery Box with random crypto!

ඔබ දන්නවා ද? උතුරු ටැන්සානියාවේ පිහිටා ඇති නැට්‍රෝන් විල අධික | PastPapers.WIKI

ඔබ දන්නවා ද?

උතුරු ටැන්සානියාවේ පිහිටා ඇති නැට්‍රෝන් විල අධිකතර ලවන ස්වභාවය සහ සෙල්සියෂ් අංශක 60ක් දක්වා ඉහල නගින මතුපිටින් දවන උෂ්ණත්වය නිසා ලෝක ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. එම විලෙහි ඇති කර්කෂම විඳ ගැනීමට ඇතැම් සත්වයන්ට හැකි වුනත් සමහරක් සත්වයන්ට එම හැකියාව නැහැ. එම නිසා ඔවුන් එම විලේම මමී බවට පත් වෙනවා.

Join us :- https://t.me/Educationatgangstersquad

#Genaral_Knowledge