Get Mystery Box with random crypto!

B.M.S.N.සේනාරත්න නම් වන වයස අවුරුදු 11 ක් වන මාගේ දරුවා මේ වන | PastPapers.WIKI

B.M.S.N.සේනාරත්න නම් වන වයස අවුරුදු 11 ක් වන මාගේ දරුවා මේ වන විට තැලසීමියා රෝගයෙන් පීඩා විදියි . ඔහු සුවපත් කර ගැනීම සදහා ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කම කළ යුතු වේ .

ඒ සදහා රුපියල් ලක්ෂ 130 මුදලක් අවශ්‍ය බව ආසිරි සෙන්ට්‍රල් පෞද්ගලික රෝහල පවසයි . එම මුදල අපහට දැරීමට නොහැකි ආර්ථික පසුබිමක් පවතින නිසා පින් කැමති ඔබගෙන් මගේ දරුවා සුවපත් කර ගැනීමට ආධාර පතමි .


බැංකු ගිණුම් අංකය - 88961968
K.V.R.M.කාන්ති ( මව )
අනුරාධපුර නව නගර ශාඛාව ( BOC )
Bank code - 7010
Branch code - 098
Swift code - BCEYLKLX


පියා - B.M.C.T.සේනාරත්න
මව - K.V.R.M.කාන්ති

𝐂𝐎𝐍𝐓𝐀𝐂𝐓 - 0716303608 / 0714723006 /

𝙲𝙾𝙽𝚃𝙰𝙲𝚃 𝙵𝙾𝚁 𝚃𝙴𝙻𝙴𝙶𝚁𝙰𝙼 - @isimasi