Get Mystery Box with random crypto!

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages

2022-06-18 04:54:56
ඔයාගේ ඇස් දෙකනම් මාර ලස්සනයි

ඔයාගෙත් එහෙමයි මම දැන් ඔයාට කොල් කරන්න හැදුවේ ,

කොහොමද මං හිතන දේම හිතන්නේ ,

මම කියන්න හදපු දේම කොහොමද ඔයත් කියන්නේ වැනි විදිහට සිතුවිලි වලින් ඔබත් වෙන අයෙකු සමග සංන්නිවේදනය කලා මෙන් සිතුවිල්ලක් ඔබට දැනිලා ආති.

සන්නිවේදනයේ නම් වළලු පුලුන් වෙමින් සිතුවිලි හරහා පණිවිඩ හුවමාරු කරගැනීමේ තාක්ෂණය ටෙලිපති ලෙස හැදින්වේ.

කිසිදු සන්නිවේදන උපකරණයක් නොමැතිව සිතුවිලි හරහා සන්නිවේදනය කරගැනීමේ ක්‍රමයකී.

පරීක්ෂකයන් පවසන පරිදී නිසි ලෙස පුහුණු කිරීමෙන් සැතපුම් ගණනක දුරක සිට වුවක් සිතුවිලි හරහා අදහස් හුවමාරුවට හැකි වේ.

වැඩි විස්සතර

කෝ බලන්න අත්දැකීම් තියෙන අය

අභිරහස් අඩවිය
1.3K viewsedited  01:54
Open / Comment
2022-06-17 17:28:27
Dead Children's Playground ලෙස කා අතරෙත් කතාබහට ලක් වන ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම සෙල්ලම් පිට්ටනිය පිහිටා ඇත්තේ ඇලබාමා ප්‍රාන්තයේ විශාලතම සහ පැරණිතම කනත්ත වන Maple hill කනත්තට යාබදවයි.

1960 වර්ශයේ දී අධික ලෙස කුඩා දරුවන් පැහැරගැනීම් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතී එම දරුවන්ගේ මව්වරුන් පවසා සිටින අතරම එසේ පැහැරගොස් මරා දැමු දරුවන්ගේ මළ සිරුරු රාශියක්ම හමු වී ඇත්තේ මෙම සෙල්ලම් උද්‍යානය අසලයි.

ප්‍රදේශවාසින් පවසන පරිදී රාත්‍රියේදී තනිවම පැද්දෙන ඔන්චිල්ලා,කුඩා.ළමුන්ගේ සිනහා හඩවල් සහ ළමුන් එකතු වී සෙල්ලම් කරන ශබ්ද රාශියක් රාත්‍රියට ඇසෙන බව පවසයි.

හොල්මන් ගැවසෙන ලෙස පැවසෙන මෙයට කිසිදු වැඩහිටියෙකු පවා ගමන් නොකරයි.

ගොඩාක් කාලයට පස්සෙ හොල්මන් පොස්ට් එකක් දැම්මේ

අභිරහස් අඩවිය
1.7K viewsedited  14:28
Open / Comment
2022-06-17 14:19:01
උත්තරය කියන්න අයියෝ

හැබැයි කොමෙන්ට් බල ලා කියන්න එපා තමන්ටම තාමා පාඩුව...

අභිරහස් අඩවිය
1.9K views11:19
Open / Comment
2022-06-17 05:19:40
Chiasmodon niger එසේ නොමැතිනම් Black Swallower ලෙස හදුන්වනු ලබන මෙම මත්ස්‍ය විශේෂයට තම ස්කන්ධය මෙන් දස ගුණයක ස්කන්ධයක් සහිත ගොදුරක් ගිල දැමීමට හැකිය.

විනිවිද පෙනෙන විශාල ආමාශයක් සහිත මෙම මත්ස්‍යා හිල දමන ගොදුරු කෙතරම් විශාලද කිවහොත් ගොදුර ආමාශය තිලදී ජීරණය වීමට ලක් වන කාලයට වඩා අඩු කාලයකින් ගොදුර දිරාපත් වීම සිදු වේ.



අභිරහස් අඩවිය
866 viewsedited  02:19
Open / Comment
2022-06-16 16:55:09
ඇල්ස්කාවේ හිමෙන් වැසුනු සුසාන භූමි ආශ්‍රිතව විද්‍යාඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වුයේ මිළියන 50 කට පමණ මරණ උරුම කරමින් 1918 වසරේ ඇති වු Spanish Flu නම් වසංගතය නිසා මිය ගිය අයගේ මළ සිරුරු වල තවමත් රෝගවාහක ක්ෂුද්‍රජීවින් සක්‍රීයව සිටින බවයි.

එසේම මෙලෙස සයිබීරියාවේ මහාමාරිය සහ වසුරිය නිසා මිය ගිය අයගේ මෘත දේහ වලද මේ සදහා හේතු වු ක්ෂුද්‍රජීවින් තවමත් වාසය කරන බව සොයාගෙන තිබේ.

ඒ අනුව තවත් වසර කිහිපයකින් මෙම වෛරස විකෘතිතා වලට ලක් වී වැඩි දියුණු වී මිනිස් ජීවිත මිළියන ගණනක් අහිමි කිරීමට හැකියාව ඇති බව විද්‍යාඥයින් තරයේ කියා සිටී.

අභිරහස් අඩවිය
1.6K views13:55
Open / Comment
2022-06-16 16:55:05
ජය සිංහයින්ටද? කැන්ගරුවන්ටද?

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දීර්ඝ Test / ODI / T20 තරගාවලියේ සජීවී විස්තර , රූපරාමු පන්දුවෙන් පන්දුවට දැනගැනීමට මෙන්ම ක්‍රිකට් ලෝකයේ දන්න නොදන්න නවතම තොරතුරු වගේම සජීවී තරඟවල ලකුණු එසැණින් දැනගන්න,අප සමඟ එකතු වෙන්න..

LIVE SCORES

CRICKET NEWS

CRICKET QUIZ

CRICKET TROLLS
1.3K views13:55
Open / Comment
2022-06-16 13:00:22
සිව්වන Pirates of the Carbbean චිත්‍රපටියේ රූගත කිරීම් සිදු කරමින් සිටි අතරතුර වයස අවුරුදු 9 ක කුඩා රසිකාවියක් ජොනී ඩෙප්ට ලිපියක් ලබා දී තිබුණී.

එහී සදහන් වුයේ තමා තම ගුරුවරුන්ට එරෙහිව කැරැල්ලක් සිදුකරන බවත් ඒ සදහා තමාට උදව් අවශ්‍ය බවත්‍ ය.

පසුව ජොනී ඩෙප්,ජැක් ස්පැරෝ ලෙස ඇගේ පාසලට පැමිණ ඇයව පුදුමයට පත් කල නමුත් ගුරුවරුන් යනු තමාට බෙහෙවින් ආදරය කරන පිරිසක් බව පවසා කැරැල්ලට විරුද්දව උපදෙස් ලබා දුන්නේය.



අභිරහස් අඩවිය
1.8K viewsedited  10:00
Open / Comment
2022-06-16 03:34:00
ලොව පුරා විශේෂයෙන්ම තරුණියන් අතර ජනප්‍රිය " දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායම " වෙන්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තියෙනවා.

ඔවුන්ගේ සංවට්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රිහය අතරතුරදී ඔවුන් නිවේදනය කළේ BTS සමාජිකයන් එක් පුද්ගල නිර්මාණ කිරීමා වැඩි අවධානයක් යොමු කරන අතර කණ්ඩායම් සාමාජික ජිම්න් පැවසුවේ කණ්ඩායම අමාරු කාලයක් ගතකරන බවත් අපි අපගේ අනන්‍යතාවය සොයාගැනීමට උත්සාහ කරනවා.

නමුත් එය වෙහෙසකර හා දිගු කාර්යයක් බවයි..


කො බලන්න BTS haters ගේ සතුට

අභිරහස් අඩවිය
2.1K views00:34
Open / Comment
2022-06-15 17:25:16
තිමොති වෝල්තල් නම් පුද්ගලයා නියුබර්ග් වෙරළ තීරයේ සංද්‍යාවේ ඔරුවක නැගී දුරදක්නයකින් අවට ඇති කැලෑ විශාල ගස් දෙස බලමින් ගංගාවේ පහළ දෙසට ගමන් කලා.

එසේ බලමින් යන අතරතුර එක්වරම කැලයෙන් මතු වූ අඩි 6 ක් පමණ උසැති මුහුණ පුරා රැවුල වවාගත් යෝධයෙන් වැනි මිනිසෙක් අතෙන් ආයුධයක් රැගෙන විත් ගං ඉවුරේ සිටො කාන්තාවකගේ හිස කෙස් වලින් ඇදගෙන කැලේ ඇතුලටම ගමන් කලා.

බියට පත් නිසාත් තමා බොහො ඇතින් සිටි නිසාත් කිරීමට දෙයක් නොමැතිව බලා සිට පැය භාගයකට පසු හදිසි අපරාද එකකයට ඇමතුමක් ලබා දෙනවා.

නමුත් පොලිසියට කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වුනා.වයස අවුරුදු 23 වූ හෙදර් ටීග් නම් කාන්තාව තවමත් ජීවත් වනවාද වනයෙන් පැමිණියේ කවුද යන්න අදටත් අභිරහසක.

𝗛𝗲𝗮𝘁𝗵𝗲𝗿 𝗧𝗲𝗮𝘂𝗴𝗲 ගේ අභිරහස් අතුරුදහන් වීම.මෙහි ඇත්තේ සාරාංශයක් පමණී. සම්පූර්ණ සිදුවීම

අභිරහස් අඩවිය
2.3K viewsedited  14:25
Open / Comment
2022-06-14 18:31:03
රාත්‍රී අහසේ කුඩා පරාසයක් නිරූපණය වන මෙම කුඩා කොටසේ දැක්වෙන එක් කුඩා තිතකින් මන්දාකිණියක් නිරූපණය වේ.

ඒ විදියට ඔබට මෙහි මන්දාකිණි 48,741 නිරීක්ෂණය කල හැකිය.

මන්දාකිණියක් යනු තාරකා බිළියන ගණනකින් සැදුම්ලත් එකක් බව ඔබට මා අමුතුවෙන් සදහන් කළ යුතු නැත.

තාරකා විසින් ග්‍රහක ග්‍රහලෝක ඇතුලු මිළියන ගණනක් වු අභ්‍යවකාශ වස්තූන් තම ගුරුත්වයට හසුකරගෙන සිටී අපට පෙනෙන මෙම කුඩා කොටසේ පවා ජීවය ඇති ග්‍රහලෝක කෙතරම් ඇතිද කියා ඔබට සිතීමටවත් හැකිද ?

අභිරහස් අඩවිය
2.6K views15:31
Open / Comment