Get Mystery Box with random crypto!

අපේ හිච්චි පුතාලා ඔක්කොටම ආයුබොවන්, ගුඩ් මෝනින්... (තව ඒවා තිය | • 𝗔𝗗𝗞ゞ™

අපේ හිච්චි පුතාලා ඔක්කොටම ආයුබොවන්, ගුඩ් මෝනින්... (තව ඒවා තියේනම් කිව්වා කියලා හිතාගනිල්ලා...) අපි කෙලින්ම කතාවට බහිමු...

මෙන්න මේකයි හිච්චි පුතේ සීන් එක.. . මන් අපේ හිච්චි පුතාලට කිව්වා නේද telegram එකේ තියෙන ලංකාවේ channels, groups, bots එකතු කරලා බොටෙක් හදනවා කියලා.. . ඔන්න හිච්චි පුතේ ඌ හදලා ඉවරයි... දැන් release කොරන්නයි යන්නේ... මේ බෝට්ගේ පොඩි tutorial video එකක් එක්ක help එකක් ඇති පොඩ්ඩක් මෙතනින් ගිහින් බලහල්ලා....

අනික තමයි මේ bot මන් දවස් ගානක් වේලි වේලි හැදුවේ... ඉතින් හොඳනම් පොඩ්ඩක් share කල්ලා දියල්ලා... මේකට උබලගේ items add කරන්න ඕනි හිච්චි පුතාල මෙන්න මේක පොඩ්ඩක් බලහල්ලා...

එහෙනම් සීන් එක හරිනේ... මෙන්න හිච්චි පුතේ bot.... @TeleSL_Bot... එහෙනම් use කරලා බලහල්ලා... හොඳනම් share කරහල්ලා... හොඳ නැත්තන් අපිට කියහල්ලා... එහෙනම් අපි කැපුනා...