2022-01-16 08:03:09
හොදම චිත්‍රය.... (*competition *)
ඔන්න අපි ඔයාලට මාස කීපෙකට පස්සෙ අලුත් තරගයක් ගේන්න හිතුවා
මාතෘකාව- ඔබ කැමති මාතෘකාවක්
Gift- data card for 1st place,2nd place,3rs place
අවසන් දිනය- පෙබරවාරි 15
තරග කොන්දේසි- ඔබගේම නිර්මානයක් විය යුතු අතර එක් අයෙකු හට එක් චිත්‍රයක් පමණක් එවිය හැකි
වයස- ඔනැම වයස් කාණ්ඩයක් හට සහභාගි විය හැක
.................................................................................
ලයික් ගන්න අනුපිලිවෙලට ස්ථාන ලබා දෙන අතර ලයික් ගැනීමට ඔබට අදාලා චිත්‍රය මිතුරන් හට හැකිතාක් share කරන්න
****
එවිය යුතු ආකාරය - @my_nivi_bot හට ඔබේ නම හා වයස සමග එවන්න
තරගය සදහා එවන ලද සියලුම චිත්‍ර මෙම චනලයේ පල කරනු ලබන අතර වැඩිම ලයික් එන පිලිවෙලට තරග කරුවන් හට ස්ථාන ලබා දෙන්‍ය් ලැබේ @pagesofages
.
125 viewsㅤ❖ Black_ᴰᵉᵛⁱˡ ͚girl _________↫★ , 05:03