🔥 Burn Fat Fast. Discover How! 💪

Smart Traveler - Smart Traveler is a concept brought to solve | AL ICT 2021 - Express Revision - Bhanuka Ekanayaka

Smart Traveler - Smart Traveler is a concept brought to solve the passengers' experience in their transportation needs.

ස්මාර්ට් ට්‍රැවලර් යනු මගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳ පළපුරුද්ද විසඳීම සඳහා ගෙන ආ සංකල්පයකි.

තොරතුරු තාක්ෂණය යොදාගනිමින් මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න අප පන්තියේ ඉගෙනුම ලැබූ වර්තමාන විද්‍යාර්ථයකු විසින් නිර්මාණය කළ ව්‍යාපෘතියක්. ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය ලබාදෙන්න. පහත සඳහන් වීඩියෝව නරඹා Like කර ඔබගේ සහය ලබාදෙන්න.
https://fb.watch/7b8JVNjuzl/