🔥 Burn Fat Fast. Discover How! 💪

2021 O/L ICT සම්මන්ත්‍රණය | නොමිලේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට | AL ICT 2021 - Express Revision - Bhanuka Ekanayaka

2021 O/L ICT සම්මන්ත්‍රණය | නොමිලේ

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට මෙම සම්මන්ත්‍රණය සඳහා නොමිලේ සහභාගී විය හැකිය..

මැයි 15 ඉරිදා උදෑසන 8.00 සිට දහවල් 12 දක්වා.. Zoom ඔස්සේ..

https://us02web.zoom.us/j/83746080673?pwd=FB82zj1PJ2YNGeTWYkJcRfe9UPoDxV.1

Meeting ID: 837 4608 0673
Passcode: 203716

ඔබේ මල්ලිලා, නංගිලා දැනුවත් කරන්න.

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://bit.ly/3kLkGvm

සම්මන්ත්‍රණය සඳහා ලැබෙන විශේෂිත නිබන්ධනය ඉහත Telegram නාලිකාව ඔස්සේ ඔබට ලබා ගත හැක.

ICT | භානුක ඒකනායක