Get Mystery Box with random crypto!

සැප්තැම්බර් මස මුල සිට AL ICT 2022 Revision Python ඇරඹේ... ප් | Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

සැප්තැම්බර් මස මුල සිට AL ICT 2022 Revision Python ඇරඹේ...

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

ICT | භානුක ඒකනායක

නවක සිසුන් බදවා ගනු ලැබේ.

අපගේ ප්‍රධාන ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැකි අතර පහත දිනයන්හි සිට නව පාඩම් ඒකක ඇරඹේ..

සැප්තැම්බර් 01 බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 - 1.00
පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544

සැප්තැම්බර් 02 සිකුරාදා පෙ.ව. 8.00 - 1.00
ගුරුමඩල කළුතර - 07777 58004

සැප්තැම්බර් 05 සඳුදා පෙ.ව. 8.00 - 1.00
නව මොන්ටානා ගම්පහ - 071 300 5005

සැප්තැම්බර් 06 අඟහරුවාදා පෙ.ව. 8.00 - 1.00
සිසුල්කා රත්නපුර - 077 6520807

සැප්තැම්බර් 06 අඟහරුවාදා ප.ව. 2.30 - 7.30
සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680

සැප්තැම්බර් 07 බදාදා පෙ.ව. 8.00 - 1.00
රොටරි නුගේගොඩ - 071 893 5954

සැප්තැම්බර් පළමු සතියේ සිට ඇරඹේ.
දුරස්ථ සිසුන් - 070 100 700 3

පන්ති සඳහා සම්බන්ධවීමට පහත දුරකථන අංකය භාවිතා කරන්න.

077 559 700 3

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beict2022revision

Sisulka | Rathnapura , Rotary | Nugegoda, New Montana | Gampaha, Pencil Opera | Kurunegala, Gurumandala | Kalutara, Zeon Opera | Horana