Get Mystery Box with random crypto!

එකක් දෙකක් නොව අහුරක්ම... මේ ප්‍රතිඵල මේ දරුවන්ගේය.. මා කළේ | Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

එකක් දෙකක් නොව අහුරක්ම...

මේ ප්‍රතිඵල මේ දරුවන්ගේය.. මා කළේ එකම දෙයයි.. ඒ හරියට උගන්නපු එකයි..

මෙම ප්‍රතිඵල වල ගෞරවය මෙම දරුවන්ගේ දෙමාපියන්ටත්, පාසල් ගුරුවරුන්ටත් හිමිවිය යුතුය..

දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල සමඟ දිස්ත්‍රික් මුල් 10ට 44ක්...

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව බව යළි යළිත් තහවුරු කළ වගයි...

ඉහළින්ම ඉගිලෙන රෑනට ඔබත් අදම එක්වන්න...

අපගේ ප්‍රධාන ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක..

සිසුල්කා රත්නපුර - 077 6520807
නව මොන්ටානා ගම්පහ - 071 300 5005
රොටරි නුගේගොඩ - 071 893 5954
පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544
ගුරුමඩල කළුතර - 07777 58004
සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680
දුරස්ථ සිසුන් - 070 100 700 3

පන්ති සඳහා සම්බන්ධවීමට පහත දුරකථන අංක භාවිතා කරන්න.

2024 AL සදහා - 076 105 700 3
2023 AL සදහා - 071 302 6 302
2022 AL සදහා - 077 559 700 3

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමග එක්වන්න..

2024 AL - https://t.me/beict2024
2023 AL - https://t.me/bealict2023
2022 AL - https://t.me/beict2022revision

Sisulka | Rathnapura , Rotary | Nugegoda, New Montana | Gampaha, Pencil Opera | Kurunegala, Gurumandala | Kalutara, Zeon Opera | Horana

ICT | භානුක ඒකනායක