Get Mystery Box with random crypto!

බිඳුණු සිත් අරන් එන්න, අපි ආයෙත් වැඩකරන්න පටන්ගමු... අලුතින | Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

බිඳුණු සිත් අරන් එන්න, අපි ආයෙත් වැඩකරන්න පටන්ගමු...

අලුතින්ම ඇරඹෙන 2022 AL ICT - Express Revision පාඨමාලාව.

පාඩම් 13ම ආවරණය කරන සුවිශේෂී වැඩසටහනකින් සමන්විතය..
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක.

නවක සිසුන් ලියාපදිංචිවීම සඳහා හා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා නම, පාසල, විෂය ධාරාව සහ ආසන්නතම නගරය 2022 Express Revision ලෙස සඳහන් කර 076 570 700 3 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න..

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..
http://t.me/beict2022expressrevision

ICT | භානුක ඒකනායක