Get Mystery Box with random crypto!

Free GIT Seminar | ලංකාවටම Online විශේෂ නිබන්ධනයක් PDF ආකා | Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Free GIT Seminar | ලංකාවටම Online

විශේෂ නිබන්ධනයක් PDF ආකාරයට ලබා දේ. එහි මුද්‍රිත පිටපතක් සමඟ සම්මන්ත්‍රණයට සහභාගී වන්න..
පසුගිය විභාග ප්‍රශ්න ඇසුරින් විෂය නිර්දේශය ආවරණය කෙරේ.

පෙබරවාරි 17 සිකුරාදා රාත්‍රී 8.30 ට..

Bhanuka Ekanayaka YouTube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

https://www.youtube.com/@BhanukaEkanayaka

වැඩි විස්තර සඳහා පහත Telegram නාලිකාව සමඟ සම්බන්ධ වන්න..

https://t.me/gitseminarbhanukaekanayaka

ඔබේ මිතුරන් දැනුවත් කරන්න.. ඔබත් නොමිලේ සම්මන්ත්‍රණයට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න..

විමසීම් : 070 100 700 3

ICT | භානුක ඒකනායක