🔥 Burn Fat Fast. Discover How! 💪

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Logo of telegram channel beictpython — Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024 P
Logo of telegram channel beictpython — Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024
Channel address: @beictpython
Categories: Technologies
Language: English
Subscribers: 5.45K

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 22

2021-10-08 06:10:12
ET එක්ක ICT කරන ඔබත් දිනුම්..
822 views03:10
Open / Comment
2021-10-08 06:10:12 ICT විෂය හදාරන ඔබට විවෘත වන විශ්ව විද්‍යාල අවස්ථා
822 views03:10
Open / Comment
2021-10-05 09:14:01 Online ඔස්සේ පමණක් දුරස්ථව අප හා එක්වන සිසුන් තම නිබන්ධන ගෙන්වා ගැනීම සදහා 070 100 700 3 වෙත ඒ බව WhatsApp පණිවිඩයක් මගින් ලබා දෙන්න..

ICT | භානුක ඒකනායක
1.6K views06:14
Open / Comment
2021-10-03 06:32:40
AL 2023 ICT Theory
OL ප්‍රතිඵල පැමිණි පසු අලුතින්ම ඇරඹෙන කණ්ඩායම
ICT අසීමාන්තීකරණය | භානුක ඒකනායක

ජයග්‍රහණයේ සාඩම්බර කොටස්කරුවකු වන්න..

AL 2023 ICT Theory ආරම්භක දිනය අද සවස 4.00 ට Zoom ඔස්සේ...

When: Oct 3, 2021 04:00 PM

Please click the link below to join the webinar:
https://us05web.zoom.us/j/86558016221?pwd=RXA5RmVLdy81NCtiNVh2eWVPQ0dSdz09

Webinar ID: 865 5801 6221
Passcode: 457671

අංගසම්පූර්ණ සිද්ධාන්ත පාඨමාලාවකි.
ප්‍රායෝගික පරීක්ෂණ Online පන්ති කාමරය තුළදීම සිදුකරනු ලබයි.
මතක තබා ගැනීමේ සුවිශේෂී කෙටි ක්‍රම
සිද්ධාන්ත කරුණු නැවත මතක් කරන Homework නිබන්ධන පාඨමාලාව
මතකය අලුත් කරන RAM කෙටි ප්‍රශ්න පංතිය
දරුවන්ගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන Discussion Class
භෞතික පන්ති ආරම්භ කළද Online පන්තිය 2023 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

More Details : 071 302 6 302

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/bealict2023

2023 උසස් පෙළ හදාරන ඔබේ නංගිලා මල්ලිලා ඉන්නවනම් දැනුවත් කරන්න..
868 views03:32
Open / Comment
2021-10-02 21:11:44



AL 2023 ICT Theory
OL ප්‍රතිඵල පැමිණි පසු අලුතින්ම ඇරඹෙන කණ්ඩායම
ICT අසීමාන්තීකරණය | භානුක ඒකනායක

ජයග්‍රහණයේ සාඩම්බර කොටස්කරුවකු වන්න..

AL 2023 ICT Theory ආරම්භක දිනය හෙට සවස 4.00 ට Zoom ඔස්සේ...

When: Oct 3, 2021 04:00 PM

Please click the link below to join the webinar:
https://us05web.zoom.us/j/86558016221?pwd=RXA5RmVLdy81NCtiNVh2eWVPQ0dSdz09

Webinar ID: 865 5801 6221
Passcode: 457671

අංගසම්පූර්ණ සිද්ධාන්ත පාඨමාලාවකි.
ප්‍රායෝගික පරීක්ෂණ Online පන්ති කාමරය තුළදීම සිදුකරනු ලබයි.
මතක තබා ගැනීමේ සුවිශේෂී කෙටි ක්‍රම
සිද්ධාන්ත කරුණු නැවත මතක් කරන Homework නිබන්ධන පාඨමාලාව
මතකය අලුත් කරන RAM කෙටි ප්‍රශ්න පංතිය
දරුවන්ගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන Discussion Class
භෞතික පන්ති ආරම්භ කළද Online පන්තිය 2023 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ..
දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක..

ඔබ විසින් මෙම පන්තියට සහභාගී වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සදහන් කර 071 302 6 302 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/bealict2023
852 views18:11
Open / Comment
2021-10-02 11:55:34
ඔක්තෝම්බර් මස AL 2021 ICT - Express Revision පන්තිය සදහා සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන
1.4K views08:55
Open / Comment
2021-10-01 05:10:29
ලෝකවාසී සමස්ත ආදරණීය දරුවන් සැමටම සතුට පිරි ලෝක ළමා දිනයක් වේවා..!

- භානුක ඒකනායක -
3.7K views02:10
Open / Comment
2021-09-30 21:17:14
2.6K views18:17
Open / Comment
2021-09-30 21:17:05
1.9K views18:17
Open / Comment
2021-09-29 17:43:01

1.1K views14:43
Open / Comment