🔥 Burn Fat Fast. Discover How! 💪

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Logo of telegram channel beictpython — Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024 P
Logo of telegram channel beictpython — Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024
Channel address: @beictpython
Categories: Technologies
Language: English
Subscribers: 5.45K

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


The latest Messages 5

2023-01-17 16:57:03

415 views13:57
Open / Comment
2023-01-16 06:10:03
නොමිලේ පැවැත්වෙන උසස් පෙළ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය

අද දෙරණ එඩියුකේෂන් YouTube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට හැක.
https://bit.ly/3vvOmC5
135 views03:10
Open / Comment
2023-01-08 06:31:07



කෙල්ලෙක් නෑ ?
118 views03:31
Open / Comment
2023-01-01 04:32:51
Wishing you good health, happiness, and success in the coming year and always. Happy New Year!

ඔබ සැමට සුබ නව වසරක් වේවා... !
131 views01:32
Open / Comment
2022-11-22 18:08:18
162 views15:08
Open / Comment
2022-11-10 20:54:53
නොවැම්බර් මස AL 2022 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
85 views17:54
Open / Comment
2022-11-07 02:58:45
අපගේ විශිෂ්ටත්වය මෙයයි.. මෙවැනි ප්‍රතිඵල තිබෙන පන්ති ඔබ දැක තිබේද ?

බහුතරයක් සිසුන් විශ්ව විද්‍යාලයට !
ලංකාවේ වැඩිම A,B ප්‍රමාණය !

විශිෂ්ටත්වයේ හිමිකරුවකු වන්න.. අඛණ්ඩව පන්ති සඳහා සහභාගී වන්න..

ඇසට පෙනෙන, කනට ඇසෙනවාට වඩා සත්‍යයක් කොහෙද ?

මේ ඇස් පනාපිට ඔබට පෙනී යන්නේ අපගේ පන්ති වලට සහභාගි වී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ඔබගේ අයියලා අක්කලාය..

විෂය හරියට ඉගෙන ගන්න.. අනාගතය ජයගන්න.. අධිෂ්ඨානයෙන් යුතුව පියනගන්න...

ICT | භානුක ඒකනායක
104 views23:58
Open / Comment
2022-11-03 10:24:48
මාස 3න් A එකක්.. | MCQ 1000 ක්..

AL 2022 Express Revision | ICT Bhanuka Ekanayaka

විවරණ සහිත MCQ 1000 කින් මුළු විෂය නිර්දේශයම ආවරණය කර ගමුද?

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක.. සම්පූර්ණ ගාස්තුව රු. 500 පමණි..

අප පන්තියට සහභාගී වන සිසුන්ට මෙම අවස්ථාව සම්පූර්ණයෙන්ම නොමිලේ...

නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 077 559 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න..

https://t.me/beictpaperclass

ICT | භානුක ඒකනායක
42 views07:24
Open / Comment
2022-10-19 18:08:42 මෙවර සාමාන්‍ය පෙළ කරන නංගිලා, මල්ලිලා වෙනුවෙන් ICT සහ අනික් විෂයන් වලට අදාළ සම්මන්ත්‍රණ බොහොමයක් නොමිලේ කරන්න බලාපොරොත්තු වෙනවා..

ඊට අමතරව ප්‍රශ්න පත්‍ර සහ විශේෂ කෙටි සටහන් කිහිපයක් බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා..

මේ පාර විභාගේ කරන ඔයාලාගේ නංගිලා මල්ලිලා සහ අඳුරන නෑදෑ හිතවත් නංගිලා මල්ලිලා ඉන්නවනම් මේ Group එකට Add කරවන්න.. ඒ අයට කරන උදව්වක් විදිහට...

https://t.me/OLSetEkaOfficial
310 views15:08
Open / Comment
2022-10-13 05:08:31
සතුට යනු,
ආදරණීය දරු පිරිසකට ඉගැන්වීමට ලැබීමයි.
78 views02:08
Open / Comment