Get Mystery Box with random crypto!

Chemistry~Daily~MCQ~🎓💫

Logo of telegram channel chemistrydailymcq — Chemistry~Daily~MCQ~🎓💫 C
Logo of telegram channel chemistrydailymcq — Chemistry~Daily~MCQ~🎓💫
Channel address: @chemistrydailymcq
Categories: Education
Language: English
Subscribers: 572
Description from channel

Win All Your Exams with Simplemcqbook As your Practice Partner

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages

2021-11-24 21:41:42 https://wa.me/p/4773916149356582/94762785662
57 views18:41
Open / Comment
2021-11-19 13:55:37
Chemistry past Paper ප්‍රශ්න විසදන්න හිත යන්නෙ නැති ප්‍රශ්නයට මෙන්න හොඳම විසදුම....

Phone එකට Past Paper Book එක

අඩු කාලයකින් , අත්‍යවශ්‍යම වැඩ ප්‍රමාණය , ඔබට හුරුම විදියට විදියට අවසන් කරගන්න....

ප්‍රශ්න සකස් කර ඇත්තේ කෙසේද - පාඩම් අනුව වර්ගීකරණය කර ඇත.

මිල - රු.350 ක් පමණි.

භාවිතා කල හැකි කාලය - Unlimited

ඉදිරි විභාග වල ප්‍රශ්නත් එකතු වෙනව ද - ඔව්

විවරණ තිබේ ද - ඔව්.
කෙටි සටහන් තිබේ ද - ඔව්.

Pay කරන්න කලින් ටිකක් Use කරලා බලන්න පුලුවන්ද - පුලුවන්

මිලදි ගන්නේ කෙසේද ?

අවශ්‍ය සිසුන්ට පහත දක්වා ඇති Simplemcqbook Whatsapp ගිණුමට පිවිසෙන Link එක Click කර Register වීමට කැමැත්ත ප්‍රකාශ කරන පණිවිඩය Send කරන්න...

Whatsapp -
https://wa.me/message/YKXTRP4TPKYPM1


වැඩි විස්තර සඳහා අපගේ Whatsapp Book Store එක වෙත පිවිසෙන්න..
116 viewsedited  10:55
Open / Comment
2021-10-29 13:59:02
තරඟකාරි Physics mcq paper එකට සුදානම් වන ඔබට තාක්ෂණයෙන් අත්වැලක්...

අතපසු වූ වැඩ , නවත්වලා දාපූ වැඩ , කරන්න බෑ කියලා හිතපූ වැඩ

අලුත්විදියට වෙනස් විදියට අරඹන්න...

අත්දැකීමක් ලබාගන්න Simplemcqbook Free Verison එකේ වැඩ පටන් අරන් බලන්න.

Free Version එක ලබාගන්න පහත Link එක Click කරන්න

https://wa.me/message/YKXTRP4TPKYPM1

(භෞතික විද්‍යාව හදාරන සියලු සිසුන් සඳහා නොමිලේ භාවිතා කල හැක. )

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පාඩම් අනුව වර්ගීකරණ කල ඩිජිටල් විභාග ප්‍රශ්න පොත ඔබත් උසස් පෙල කාල සීමාව තුල වරක් හෝ උත්සහ කරලා බලන්න.
138 views10:59
Open / Comment
2021-10-15 20:25:29
පාසලින් , උපකාරක පන්තියෙන් ආවරණය නොවන Past Paper Mcq විසදා ඔබ ලබාගත යුතු අත්දැකිම් හා දැනුම ලබාගන්න පුලුවන් හොඳම ක්‍රමය ගැන දැනුවත් වෙන්න.

ඉහත Post එක හොඳට අධ්‍යනය කලහොත් ඔබට තේරෙන්ව ඇති මේ පොත තුල ඔබට අවශ්‍ය , ඔබ හොයන හැමදේම ඇති බව.

දැන් ඔයාට එන ප්‍රධාන ප්‍රශ්න 2 ක් තියනවා.

1.මෙම Digital Book එකේ මිල ?

ඉහත දැක්වූ සියලු සේවාවන් ලබාගන්න ඔබට වැය වෙන්නේ ඉතා රු. 350 වැනි මුදලක් පමණි.

Past Paper ආවරණය කරගන්න විශාල මුදලක් ගෙවන්න ඕන වෙන්නේ නෑ දැන්.

2. මට මිලදී ගන්න පෙර මෙම පොත Free Use කරලා බලන්න පුලුවන් ද ?

ඔව් , පුලුවන්.

ලබාගැනීමට Free Book ලෙස Type කර පහත අංකයට Whatsapp පණිවිඩයක් එවන්න .

Whatapp - +94762785662
Telegrame - @simplemcqbook

ඔබම භාවිතා කර මෙම අලුත්ම ඩිජිටල් ක්‍රමයේ ගුණාත්මක බව වටහාගන්න.

කොරෝනා අපේ තාක්ෂණ භාවිතය වේගවත් කලා, අප අවට ඇති හැම දේම ඩිජිටල් වුනා. දැන් Past Paper Book එකත් ඔයාට Digital ආකාරයෙන් භාවිතා කරන්න අවස්තාවක් SimpleMCQBook නිර්මාණය කර ඇත.

අපි හදන්නේ පොතක්ම නෙමේ.
අපි හදන්නේ පොතකට එහා ගිය පුහුණුවක්.
628 viewsedited  17:25
Open / Comment
2021-09-27 14:19:05 https://telegra.ph/Simplemcqbook-09-23-2
690 views11:19
Open / Comment
2021-09-27 14:19:05
මෙහෙම කරන්න තිබ්බොත්, කොහොමද කියලා ඔයා හිතලා බලන්න.

හිතන්න Mcq විසදන්න ඔයාට ඕන දේවල්.

පාඩම් අනුව වෙන් කල ප්‍රශ්න
+
කෙටි සටහන්
+
හරි උත්තර
+
විවරණ
=
&

මේ ඔක්කොම එක App එකක Phone එකේ තියනවා කියලා.

පාඩමක් ඉගෙනගෙන ඉවරවුනාට පස්සේ ඒ පාඩමට අදාලා Past paper ප්‍රශ්න කරන්න ඕන වුනාම Home Screen එකේ තියන Past Paper Book එක Click කරන්න .

මිල = රු.350/= පමණි.

දැන්ම ඔබට පොතක් වෙන්කරවාගන්න.

Register on Whatspp

https://wa.me/message/YKXTRP4TPKYPM1

(Model Mcq විවරණය කරන , DailyQ මෙම චැනලය මෙහෙයවන අපේ එක් ඩිජිටල් සේවාවක්. විශ්වාසනිය සේවාවක් ඔබත් ලබාගන්න.)

Simplemcqbook - Future of Past Paper Books
498 views11:19
Open / Comment
2021-09-24 21:34:04 මෙම Chemistry DailyQ චැනලයේ Mcq උත්සහ කිරීමට ලබාදි , වැරදුන තැන් බැරිවුන තැන් කියලා දී Mcq විසදීම සම්බන්ධ ක්‍රම ආවරණය කරන මෙම සේවාව තවතවත් උසස් පෙල සිසුන් වෙත ලබාදීමට සහය වන්න.

ඔබ දන්න , මේ සේවාව වටින සියලු යහලුවන්ට මෙම චැලන් Link එක Share කරන්න..

අපේ සේවය අර්ථවත් කිරීමට ඔබත් දායක වන්න.
735 views18:34
Open / Comment
2021-09-24 15:06:32 Mcq විසදන ක්‍රම ආවරණය කරගන්න ඔබත් මේ Mcq Trainer Channel එකත් සමඟ එකතු වෙන්න..
828 viewsedited  12:06
Open / Comment
2021-09-24 14:52:24 පරිමාව 16.628 dm³ වන දෘඪ භාජනයක් තුලට N₂ වායුව 4.2 g හා O₂ වායුව 3.2 g බැගින් ද He වායුව X ප්‍රමාණයක් ද දමා සංවෘත කරන ලදි.ඉන්පසුව මෙම වායු මිශ්‍රණයේ ඇති N₂ හා O₂ වායු විද්‍යුත් ක්‍රමයක් මඟින් ප්‍රතික්‍රියා කරවන ලදි. මෙම ප්‍රතික්‍රියාවේදි O₂ සියල්ලම ප්‍රතික්‍රියා කරන ලද අතර ප්‍රතිඵලය ලෙස සෑදුණු එකම වායුව NO විය. තවද මෙම වායු මිශ්‍රණය 27 °C උෂ්ණත්වයට පත්වීමට තැබු විට භාජනයේ අවසන් පීඩනය 7.5 x 10⁵ Pa විය.

( N = 14 , O = 16 , He = 4)


@chemistrydailymcq
742 viewsedited  11:52
Open / Comment