Get Mystery Box with random crypto!

ඔයාට ඕන ෆිල්ම් එකේ නම අපේ Group [ @cinesubzchat ]එකට දාන්න.ඔයා | 𝘾𝙄𝙉𝙀𝙎𝙐𝘽𝙕 𝙈𝙊𝙑𝙄𝙀𝙎 🇱🇰

ඔයාට ඕන ෆිල්ම් එකේ නම අපේ Group [ @cinesubzchat ]එකට දාන්න.ඔයා හරි නම දාල නම් , එක අපේ සයිට් එකේ තියෙනවා නම් ඔයාට එවලේම ඒ ෆිල්ම් එක අපේ Bot කෙනෙක් හරහා ලැබෙනවා.
අවේ නැත්නම් ,
ඔයා ඒ ෆිල්ම් එකේ නමට ඉස්සරහින් #request ඉස්සරහින් දාලා ආයේ දාන්න නැත්නම් edit කරන්න. ඊට පස්සේ අපි එක දෙන්නම්.
ෆිල්ම් එක දැම්මට පස්සේ ඔයාට Massage එකකුත් එනවා
උදා-: #request Eternals (2021)

සැ.යු.
එක් මසකදී සතියකට එක බැගින් ෆිල්ම් 4 ක් පමණක් ඔබට ඉල්ලීම් කල හැක.
එක් මසකදී TV Series එකක් පමණක් ඉල්ලීම් කල හැක.ඉහත සීමාවක් ඉක්මවන සියලු ඉල්ලීම් අප විසින් නොසලකා හරිනු ලබයි.