🔥 Burn Fat Fast. Discover How! 💪

NO Expire Ehi , Gaming Ehi අපි හදල   තිබුනේ HTTP injector App | (VPN) CONFIG FILES (EHI) LK 🇱🇰 😎

NO Expire Ehi , Gaming Ehi අපි හදල   තිබුනේ HTTP injector App එකේ VIP Servers වලින්. VIP saver වලින් EHI හදන්න පුළුවන් App එකේ PRO version එක Buy කරපු අයට විතරයි.
හැබැයි මෙච්චර කාලයක් VIP Servers වලින් හදපු එහි ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් වුණා.
(NO Expire Ehi, Gaming Ehi We created from the VIP Saver of the HTTP injector App. Only those who have purchased the PRO version of the app can create EHI from VIP saver.
But for so long it was made from VIP Saver and could be used by anyone.)

HTTP Injector එකට ආපු අලුත් update එක(5.6.0(161) නිසා VIP server වලින් හදපු එහි pro version එක Buy නොකරපු අයට පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්නනම් PRO version එක Buy කරලා තියෙන්නම ඕන.
(Due to the new update (5.6.0 (161) for the HTTP Injector, the pro version made from the VIP server can not be used by those who have not bought it. If you want to use it, you must have bought the PRO version.)

NO expire Ehi, Gaming Ehi පාවිච්චි කරන්න ඕන්නං දැනට තියෙන Http Injector App uninstall කරලා. පරණ version එකක් Install කරගන්න වෙනවා.
(If you want to use NO expire Ehi, Gaming Ehi uninstall the existing Http Injector App. You have to install an old version.)

no expire Ehi, gaming Ehi පාවිච්චි කරන කට්ටිය විතරක් Http Injector App එකේ පරණ version එක install කරගන්න.
(No expire Ehi, only those who use gaming Ehi should install the old version of the Http Injector App.)