Get Mystery Box with random crypto!

2023 Revision | echem

Channel address: @echem23mr
Categories: Education
Language: English
Subscribers: 47.99K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages

2024-06-17 10:06:37
Team ECHEM '24

Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

බඳවාගනු ලබන අංශ

Academic Team
Online Instructors
Online Paper Marking Panel
Translation Team (English /Tamil)
Graphic Designers and Video Editors

https://forms.gle/8hB9fb1yNBzbrTVKA


Chemistry | අමිල දසනායක
8.0K viewsTeam ECHEM, 07:06
Open / Comment
2024-06-16 15:01:27 2023 ප්‍රතිඵල සමාලෝචනය
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය







Chemistry | අමිල දසනායක
9.4K viewsAmila Dasanayake, 12:01
Open / Comment
2024-06-09 19:19:33
Thank you 2023

පළමුවරට ලංකාවේ වැඩිම A වාර්තාව අප ලබාගන්නේ 2022 වසරේදී වේ. ඊට පෙර ක්ෂේත්‍රයේ අතිදක්ෂ ගුරුවරු දෙදෙනෙකු යටතේ වූ 2020 සහ 2021 වසර වල ලංකාවේ වැඩිම A සාමාර්ථ ගණන් වල එකතුව සැලකුව ද එය අපගේ මෙවර A සාමාර්ථ ගණනට වඩා අඩු අගයක් ගනියි.

දිවයිනේ ප්‍රධානතම ගුරුවරුන් දෙදෙනෙකුගේ පන්ති වලට වසර දෙකක සහභාගී වූ තරම් සිසුන් පිරිසක්, එක වසරක් තුළදී අපගේ පන්ති වල සිටියා විය නොහැකි බැවින් එහි අදහස වන්නේ A සාමාර්ථ ප්‍රතිශතය අතින් ද අප ඉදිරියෙන් සිටින බවයි.

මෙය විශ්වාස කළ නොහැකි තරමේ ප්‍රතිඵලයක් වන බැවින් බොහෝ දෙනා මෙහි සත්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වන බව අප දනිමු. එහි කිසිදු ගැටලුවක් නොවන ප්‍රතිඵල ලේඛනය පළකල පසු අතර ඕනෑ තරම් මෙම ප්‍රතිඵල පිළිබඳව සොයා බලා කරුණු තහවුරු කරගැනීමට ඔබට අවස්තාව ඇත.


Chemistry | අමිල දසනායක
9.3K viewsAmila Dasanayake, 16:19
Open / Comment
2024-06-03 12:28:13 Team ECHEM '24

Team ECHEM '24 හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

https://forms.gle/XiEsCYw6D1ip8XWD8


Chemistry | අමිල දසනායක
18.2K viewsTeam ECHEM, 09:28
Open / Comment
2024-06-03 05:54:16
ඉරණම වෙනස් කරපු ළමයි

මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ මේ වෙනකොට හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි.

සුබපැතුම් 2023

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි


Chemistry | අමිල දසනායක
7.5K viewsAmila Dasanayake, 02:54
Open / Comment
2024-06-02 14:23:22
දැනට 2023 results form එක fill කරලා තියෙනවා ළමයි 3057ක්. බලන්න A කීයක් තියෙනවද කියලා.

Hats off 2023

(මේ හැම එකක්ම publish කරන්න කලින් නැවත check කරලා දාන්නේ ළමයි. එතකොට පොඩි ගාණක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තව results කියපු නැති ළමයිනුත් ඉන්නවා)

සාමාන්‍යයෙන් ලංකාවෙම A තියෙන්නෙ 6000කට ආසන්න ගාණක්. මේක ඉතිහාසයේ කවුරුත් දැකලා නැති තරම් දරුණු result එකක්. මේක දරාගන්න බැරි පිරිස් ඉඳියි. කොහොමද මෙහෙම වුණේ කියලා හිතාගන්න බැරි නිසා රටේ නැති කතන්දර එහෙමත් කියයි. කියන ඕන එකක් කියාගන්න දෙන්න. මේ එකක් නෑර උපරිම විනිවිදභාවයකින් publish කරාට පස්සේ උත්තර දෙන්නම්.

ආයෙත් කියන්නේ...
#ආසාවෙන්_ඉගෙනගන්න
9.4K viewsAmila Dasanayake, 11:23
Open / Comment
2024-06-02 13:06:58
මේ වෙද්දි ඉන්න මට්ටම මොකක් වුණත්, ඉතුරු මාස 5 "හරි විදිහට" වැඩ කරොත් ඕන ළමයෙකුට මේක කරන්න පුළුවන් ළමයි. හරි විදිහ හොයාගන්නයි, කොන්දේසි විරහිතව මහන්සි වෙන්නයි විතරයි ඕන.

කලින් වතාවේ F 2යි S 1යි තිබිලා මේ පාර A 2යි B 1ට result එක වෙනස් කරපු ළමයි ඉන්නවා. ඉතිරි කාලයෙන් එහෙම වෙනසක් කරන්නේ කොහොමද කියලා එහෙම කරපු ළමයින්ගෙන්ම හෙට අහගන්න පුළුවන්.

හෙට රාත්‍රී 7.30ට. හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.

https://t.me/echem24GR

2024 RAPID REVISION සැලැස්ම
ආයේ කරනවා ද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්නේ කොහොමද?
ඉතිරි වෙලා තියෙන කාලය ප්‍රතිඵලයේ මොන වගේ වෙනසක් කරන්න ප්‍රමාණවත් ද?
chemistry වල අඩුම කාලයක් තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩිකරගන්න පුළුවන් පාඩම්
ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න තියෙන subject එකක් කරගන්න මේ වෙලාවේ තියෙන හොඳම ක්‍රමේ මොකක්ද?
හිත හයිය කරගෙන ඊළඟ කාලයේ හරියට වැඩටික කරගන්න නිවැරදිම සැලැස්ම

ඇතුළු සියළුම දේවල් හෙට කතා කරමු.

ඉරණම වෙනස් කළ හැකියි, වෙනස් කළ යුතු යි


Chemistry | අමිල දසනායක
9.1K viewsAmila Dasanayake, 10:06
Open / Comment
2024-06-01 07:49:02
ළමයි results කියන්න පටන් අරන් පැය 24ක් යන්නත් කලින් ලංකා ඉතිහාසය අලුත් කරපු 2023 batch එක

දැනට ලැබිලා තියෙන ප්‍රතිඵල ඇතුලේ ලංකාවේ 3, ලංකාවේ 9 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 3ක් (ගම්පහ, මහනුවර, බදුල්ල) වගේ තනි තනි ලොකු ප්‍රතිඵල තිබුණත් අපේ ප්‍රධනම අරමුණ බහුතරයක් ළමයි ඉහළ තලයකට ගේන එක. ඒක ඉතිහාසයේ කාටත් වඩා හොඳට අපිට කරන්න පුළුවන් වීම අතිශයින්ම සතුටුදායක දෙයක්.

තව වැදගත්ම දෙයක් තමයි කලින් වතාවක තිබුණ F එකක් S එකක් මේ වතාවේ A එකකට B එකකට හරවන, ඉරණම වෙනස් කරන ළමයි. එහෙම ළමයි දැනට 180කට වැඩි ප්‍රමාණයක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. මේකත් ලංකාවේ වාර්ථාවක්. මීට කලින් එහෙම කරපු වැඩිම ගණන 116ක්. ඒත් ගිය අවුරුද්දේ අපි.

මේ හැම ප්‍රතිඵලයකම සියලු තොරතුරු තියෙන සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ඉදිරි දින කීපය තුළ අපි publish කරනවා.

අපේ පන්ති ආව තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ link එකෙන් අපිට කියන්න.
https://forms.gle/aJzBLPDDCggFydUg7

සුබපැතුම් 2023


Chemistry | අමිල දසනායක
12.7K viewsAmila Dasanayake, 04:49
Open / Comment
2024-05-31 13:57:14 2023 විභාගේ ලියපු ළමයි හැමෝම මේක අහන්න

ප්‍රතිඵල කියන්න පහත link එකෙන් එන form එක පුරවන්න. කතා කරන්න number එකකුත් දෙන්නම් ඉක්මනින්.
https://forms.gle/aJzBLPDDCggFydUg7


Chemistry | අමිල දසනායක
16.0K viewsAmila Dasanayake, 10:57
Open / Comment
2024-05-24 15:21:29
හෙට නුගේගොඩ 2026A/L Theory පන්ති ආරම්භ වේ

පළමු දින නොමිලේ
ඉස්සරහට online එන්න බලාපොරොත්තු වෙන කොළඹ අවට ළමයිනුත් හෙට එන්න.

වැඩිදුර තොරතුරු

https://t.me/echem26Th/47

එහෙනම් නුගේගොඩ, හෙට හමුවෙමු. යාළුවන්ටත් කියන්න


විමසීම්: 0717763271 / 0760331104


Chemistry | අමිල දසනායක
16.6K viewsAmila Dasanayake, 12:21
Open / Comment